Swift RS එකක් ගන්න පුදුම ආසාවක් තියෙන්නේ.
55 ටද කොහෙද නේද ආවේ..
පාවිච්චි කරන අය, කරලා තියන අය කියන්නකො තෙල් කීයක් වැඩද? දැන් නම් 88ක්. වාහනේ තියෙන අවුල් මොනවද.
60කට වගේ හොයාගන්න බැරි වෙයිද කොල්ලනෙ..

පාවිච්චි කරන අය, කරලා තියන අය කියන්නකො තෙල් කීයක් වැඩද? දැන් නම් 88ක්. වාහනේ තියෙන අවුල් මොනවද.
60කට වගේ හොයාගන්න බැරි වෙයිද කොල්ලනෙ..