mata Sorento ekak thiyenne. eka Allion ekata wada comfortable kiyala hithenewa. Rexton eka eetath wada comfortable athi.ow machan
nah machan...rexton ekayi sorento 1yi eka wage kiyala padapu un kiyanne..samahara wahana rexton 1ta wada kolitiyiemata Sorento ekak thiyenne. eka Allion ekata wada comfortable kiyala hithenewa. Rexton eka eetath wada comfortable athi.
mata Sorento ekak thiyenne. eka Allion ekata wada comfortable kiyala hithenewa. Rexton eka eetath wada comfortable athi.
Soernto ekath godak hondhai machan pickup/acceleration paththen. 2.2L engima unata 197HP/ 430 NM torque. decent widiyata drive kaloth city eke 9-10 ganna puluwan.Rexton ..kyron dekama akama wage..hebei mara pickup diesal unata..comfort akanam maru..mama sorento akanam danne nee me dekanam godak pedala tinawa issara
Rexton එක නං ජපන් ගොඩක් ඒවාට වඩා comfy තමා.nah machan...rexton ekayi sorento 1yi eka wage kiyala padapu un kiyanne..samahara wahana rexton 1ta wada kolitiyie
mage 1th e gaana wada machan city eke..town eken pita 15k wada..dannam normal disel gahana engin check light paththu wenawaSoernto ekath godak hondhai machan pickup/acceleration paththen. 2.2L engima unata 197HP/ 430 NM torque. decent widiyata drive kaloth city eke 9-10 ganna puluwan.
affa. math normal gahanne fuel additive dala. ada kalekata passe Xtra mile gahuwa IOC eken. risk ekak thama. karanna deyak ne. normal gahanwa nam puluwna tharam IOC gahapan.mage 1th e gaana wada machan city eke..town eken pita 15k wada..dannam normal disel gahana engin check light paththu wenawa![]()
ඔව් බන්..ලක්ෂ 100යේ ජපන් වාහන පැදපු උන් මගේ එක පැද්දම පට්ට සැපක් තියෙන්නේ කියනවා..මගේ එක 40ට ගත්තේ ඒ දවස්වලRexton එක නං ජපන් ගොඩක් ඒවාට වඩා comfy තමා.
Europe තමා ආය comfy නං. දුර යනවා දැනෙන්නේ නෑ.
ඔව් බන්..මෙවා පරිස්සමෙන් පැද්දම ලෙඩ දෙන්නේ නැහැ..මේ ඩීසල් ප්‍රශ්නේ නිසා දැන් අදිනවත් හොරයි.ගහලම තියනවනේ සුපර් විතරක් ගහන්න කියලaffa. math normal gahanne fuel additive dala. ada kalekata passe Xtra mile gahuwa IOC eken. risk ekak thama. karanna deyak ne. normal gahanwa nam puluwna tharam IOC gahapan.
උබේ ගෙවල් කොහෙද මචෝ? මම ඉන්නෙ පානදුර පෑත්තෙ. ඕනෙ නම් මේ පෑත්තට වෙලාවක අල්ලන්න. දෙක පෑදලා බලමු. කේස් වගේ නම් AMW සිරා වෑඩ්ඩෙක් ඉන්නව මගේ කාර් එක බලලා වෑඩ කරන බුවා. පොරට දාලා බලවමු.මචන් මේක මට උන සීන් එකක්..හිතේ අවුලක්ද මන් දන්නේ නැහැ..අපේ කාර් එක ගන්න කලින් මගේ යාලුවෙක්ක්ගේ කාර් එකක් මම පැද්ද මාර කම්ෆටබල් බන්..ශොක් එහෙම සුපිරියට වැඩ..වලක වැටුනත් දැනෙන්නේ නැහැ..හැබැයි අපේ එක(brand new) අර සැප නැහනේ බන්..අපේ වාහනේ එලවපු වෙන uncle කෙනෙකුත් ඔය කතාව කිව්වා.වාහන දෙකම සේම් year සේම් මොඩ්ල්
උබ ඔය කියන්නේ සෑම් ඔටෝ එකේ සම්පත් කියන මල්ලිද..මම ඉන්නේ ගාල්ලේ බන් මේ දවස්වල.වාහනේ තියෙන්නේ කොලබ ..බස් එකේ ආවේ..අනිවා උබව මීට් වෙන්න එන්නම්..tnksඋබේ ගෙවල් කොහෙද මචෝ? මම ඉන්නෙ පානදුර පෑත්තෙ. ඕනෙ නම් මේ පෑත්තට වෙලාවක අල්ලන්න. දෙක පෑදලා බලමු. කේස් වගේ නම් AMW සිරා වෑඩ්ඩෙක් ඉන්නව මගේ කාර් එක බලලා වෑඩ කරන බුවා. පොරට දාලා බලවමු.
same price tibuna bnzza 2018 ekakui vitz 2018 ekei dan market price eka baluwama benza eke depreciation eka wadine.Man vitz 2018 ekak ganna gihin bezza ekak gaththa. Man dan sathutu wenawa vitz eka nogena bezza eka gaththa ekata![]()
Na ban 15lak gap eke yanne thaama. Dan kiyada? 2018 higher grade vitz ekak 85 wage ne. Bezza 2019 ekak 70 wage yanawa. Maintainance cost adui and fuel efficiency wedi compared to vitzsame price tibuna bnzza 2018 ekakui vitz 2018 ekei dan market price eka baluwama benza eke depreciation eka wadine.
කොළඹ to panadura නං 95 අවුලක් නැ. Ceypetco ආවම full ගහනවා QR බලන්නෙත් නැ.95 fuel ප්‍රශ්නේ Swift RS Mild Hybrid එකටත් තියනව ද???
MOY: 2017 දැන් තියනවා 6700000/= - 7400000/= වගේ.
2017/2018 වගේ ඕවා ගියේ 4.5M වගේ මතක.
කීයක් තෙල් වැඩද බන් ඕකෙ. මමත් මාර ආස වන්ඩියපට්ට වාහනේ දැන් 60ට වත් නෑනේ
පට්ට වාහනේ දැන් 60ට වත් නෑනේ
dan nam tiyanawane neSwift RS එකක් ගන්න පුදුම ආසාවක් තියෙන්නේ.55 ටද කොහෙද නේද ආවේ..
පාවිච්චි කරන අය, කරලා තියන අය කියන්නකො තෙල් කීයක් වැඩද? දැන් නම් 88ක්. වාහනේ තියෙන අවුල් මොනවද.
60කට වගේ හොයාගන්න බැරි වෙයිද කොල්ලනෙ..![]()