Swift RS

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    මචං Swift RS එක ගැන මොකද හිතන්නේ ? මම 1000CC එකක් ගන්න හිතන් ඉන්නේ... එක තැනකින් කිව්ව ABS අවුලක් තියෙනවා කියල... පොඩ්ඩක් කියපල්ලකෝ...
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචං Swift RS එක ගැන මොකද හිතන්නේ ? මම 1000CC එකක් ගන්න හිතන් ඉන්නේ... එක තැනකින් කිව්ව ABS අවුලක් තියෙනවා කියල... පොඩ්ඩක් කියපල්ලකෝ...
    kawuda ban kiwwe??
     
    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    kawuda ban kiwwe??

    රත්මලානේ තියෙන service station එකකින් කිව්වේ...
    කාර් එකේ හොද නරක මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන් කවුරැත් නැද්ද ?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රත්මලානේ තියෙන service station එකකින් කිව්වේ...
    කාර් එකේ හොද නරක මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන් කවුරැත් නැද්ද ?
    Oka gana thawa thread thiyanawa man open karapu ekakuth thiyanawa balapan..