Questions Swing chair help?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    1658211022811.png


    මේ විදිහේ එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො. daraz එකේ 78ක් කියනවා ලොල්
     
    • Like
    Reactions: RavinduSha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    Hebei oya vage ekak hadana eka vasi bn. Hayyata kal pavathinna vade kara ganna puluvan @PHBhagya moko kiyanne
    හදන එක ගොඩක් ලාබයි මචං....

    මමත් ඔය වගේ ඔව්චිල්ලාවක් හදන්න ප්ලෑන් කරගෙන හිටියෙ. වැඩත් එක්ක පහුවුනා...
    දැන් හැබැයි යකඩනං හෙන ගණං...

    ඩයමෙන්ශන් එක්කම ඩ්‍රෝවින් එකක් ඇඳගෙන, අවශ්‍ය යකඩ ටික ලිස්ට් එකකුත් හදෙගෙන, ගල්වල පැත්තෙ රවුමක් දැම්මනං, එතනින්ම බට අරගෙන කපාගෙන එකපාර බෙන්ඩ් කරගෙන එන්න පුලුවන්...
    පාස්සගන්න එකනං මහ දෙයක් නෙමෙයිනෙ. අත හුරුයිනං රෙන්ට් එකට ප්ලාන්ට් එකක් අරගෙන ගෙදරම ගහ ගන්නව, නැත්තං යකඩ කාරයෙකුට දීල හදවගන්න පුලුවන්.

    බඩු වලට 15ක් විතර යයි... ටිකක් මහන්සිවුනොත්, සම්පූර්ණ වැඩේ 30කට අඩුවෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි.