Symbian Anna OS released

ukarox

Member
Mar 18, 2010
408
27
0
ඔන්න යාලුවනෙ අද මන් ඔයාලට කියන්න ආවෙ nokia symbian^3 ෆෝන්ස් පාවිච්චි කරන අයට දැන් symbian^3, symbian anna වලට උප්ග්‍රඩ් කරන්න පුලුවන් කියන්න.

nokia E7
nokia N8
nokia C7
nokia C6-01

:):):):):)
 
Last edited:

ukarox

Member
Mar 18, 2010
408
27
0
mama me gena thread 1kuth damma...
mata kynwda me 2 ka athare wenaskam...???mama use karanne Nokia E7 1k....


http://www.elakiri.com/forum/showthread.php?t=1176836

වෙනස් කම් කිහිපයක් තියෙනව....
portrait virtual QWERTY keyboard
improved browser
thawa aluthin NFC කියල 1කුත් තියෙනව...

මන් ගාව තියෙන්න c7 1k...මමනම් upgrade කරා මචො....
 

SaLiTHaS77

Well-known member
  • වෙනස් කම් කිහිපයක් තියෙනව....
    portrait virtual QWERTY keyboard
    improved browser
    thawa aluthin NFC කියල 1කුත් තියෙනව...

    මන් ගාව තියෙන්න c7 1k...මමනම් upgrade කරා මචො....

    Thanx macho...NFC kynne mokakda...??
    Kohomda Update karata passe 4n 1 thathwe...???
     

    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0

    Thanx macho...NFC kynne mokakda...??
    Kohomda Update karata passe 4n 1 thathwe...???

    මාත් හරියටම nfc කියන්න මොකද්ද කියල දන්නෙ නැහැ...:(:(
    පොඩ්ඩක් update karanna mahansi wenna wuna....
    දැන්නම් හොදටම තියෙනව...කියන්න තරම් වරදක් නැහැ....
    update කරන්න ඉස්සිල්ල symbian anna os 1ක් තියෙන 4න් 1ක් පාවිච්චි කරල බලන්න...
     

    SaLiTHaS77

    Well-known member
  • මාත් හරියටම nfc කියන්න මොකද්ද කියල දන්නෙ නැහැ...:(:(
    පොඩ්ඩක් update karanna mahansi wenna wuna....
    දැන්නම් හොදටම තියෙනව...කියන්න තරම් වරදක් නැහැ....
    update කරන්න ඉස්සිල්ල symbian anna os 1ක් තියෙන 4න් 1ක් පාවිච්චි කරල බලන්න...
    kk...thnx frnd for ur details....
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    I use Symbian Belle :)

    scr000001kg.jpg


    scr000004u.jpg