take home 400k + හම්බෙනවාපට්ටම විතරයි
නෑ
take home 400k + හම්බෙනවා
2013 walath 400k wage gatta TL, 10 years backAfter tax?

දැන් tax වදිනවනේ..2013 walath 400k wage gatta TL, 10 years back![]()
yepAfter tax?
se related ඔක්කොටම වගේ හම්බෙනවා.Mokadda position eka?
contract based ගන්න අයට ඔය ප්රශ්නය නෑ කියනවා නේද?ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL
contract based ගන්න අයට ඔය ප්රශ්නය නෑ කියනවා නේද?
ඔයා ATL ද?එහෙම ඒවා අඩුයිනෙ.
SSE නම් ඔය ගාන තමා යන රේට් එක. SE එකෙක්ට නම් ලොවෙත් 400k take home දෙන එකක් නෑtake home 400k + හම්බෙනවා
ගොඩක් අය post දානවා දැක්ක senior positions වලට promote වෙලා.
රාජය සේවකයන්ට පඩි ගෙවන්න බදු ගෙවපල්ලා වෙලාවට.ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL
after tax ද ? position එක මොකද්ද ?take home 400k + හම්බෙනවා
මොකුත් විශේෂත්වයක් නෑ. දේශපාලන thread දැකලා ඇති වෙලා දැම්මේ..increment cycle එකෙන් පස්සෙ කොමත් ඔහොම promote වෙනවා බන්. මොකක්ද මෙතන විශෙශත්වෙ?
after tax ද ? position එක මොකද්ද ?
එහෙම නෑ, Axiata Digital Labs එකේ එහෙම දෙනවා. 2 ,4 years exp උන්ට Architect ලෙවල්ඔයා ATL ද?
අමතර ප්රශ්නයක් ATL/TL positions වලට knowledge එකෙන් විතරක් යන්න බැරිද?
අවුරුදු 6ක විතර exp ඕනමද?