programming (java ,C#,python ) නැතුව system(Microsoft Certified Solutions Expert (MCSE) /A Red Hat Certified System Administrator (RHCSA) ) පැත්තෙන් ලංකාවේ කරන්න පුළුවන් professional courses තියෙනවද ? 
programming වලට නම් කැමැත්තක් නෑ එත් නැතිම වුනොත් ඉතින් ඒකක් කරන්න වෙනවා
එළකිරි කොල්ලන්ගෙන් උදවු බලාපොරොත්තු වෙනවා

programming වලට නම් කැමැත්තක් නෑ එත් නැතිම වුනොත් ඉතින් ඒකක් කරන්න වෙනවා

එළකිරි කොල්ලන්ගෙන් උදවු බලාපොරොත්තු වෙනවා
Last edited: