System Engineer

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    programming (java ,C#,python ) නැතුව system(Microsoft Certified Solutions Expert (MCSE) /A Red Hat Certified System Administrator (RHCSA) ) පැත්තෙන් ලංකාවේ කරන්න පුළුවන් professional courses තියෙනවද ? :eek:
    programming වලට නම් කැමැත්තක් නෑ එත් නැතිම වුනොත් ඉතින් ඒකක් කරන්න වෙනවා :(
    එළකිරි කොල්ලන්ගෙන් උදවු බලාපොරොත්තු වෙනවා :yes:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Redhat certification + ITIL + control M = easy to find a job with 6 figure salary (CCNA & microsoft good plus points)
     
    Last edited:

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මම degree එක කරනවා බන් MIS @nibm (UCD)
    අමතර qualification එකකට specialize වෙන්න වගේ
    Thanks :yes:

    If you Prefer the Linux Systems side
    RHCSA in PACEINSTITUTE.

    If you lPrefer the Cisco Networking or Microsoft Systems side.

    Winsys.lk

    Networking === CCNA CCNP

    Microsoft === MCSA Server 2012 , MCSQ.. etc

    You have to choose which side that you going to specialized .... LINUX is the demanding field these days
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Redhat certification + ITIL + control M = easy to find a job with 6 figure salary (CCNA & microsoft good plus points)
    :yes:

    If you Prefer the Linux Systems side
    RHCSA in PACEINSTITUTE.

    If you lPrefer the Cisco Networking or Microsoft Systems side.

    Winsys.lk

    Networking === CCNA CCNP

    Microsoft === MCSA Server 2012 , MCSQ.. etc

    You have to choose which side that you going to specialized .... LINUX is the demanding field these days
    Thanks a lot bro..probably gonna choose linux..not much interested in networking ;)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මම degree එක කරනවා බන් MIS @nibm (UCD)
    අමතර qualification එකකට specialize වෙන්න වගේ
    Thanks :yes:

    NIBM was the one and only IT campus those days (I mean 15-20 years back). At least there is one BIG bullet in top level position (Ex: Vice President, CTO etc)in every reputed software company in SL. Unfortunately I don't know what happens to the quality of it now ;)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    programming (java ,C#,python ) නැතුව system(Microsoft Certified Solutions Expert (MCSE) /A Red Hat Certified System Administrator (RHCSA) ) පැත්තෙන් ලංකාවේ කරන්න පුළුවන් professional courses තියෙනවද ? :eek:
    programming වලට නම් කැමැත්තක් නෑ එත් නැතිම වුනොත් ඉතින් ඒකක් කරන්න වෙනවා :(
    එළකිරි කොල්ලන්ගෙන් උදවු බලාපොරොත්තු වෙනවා :yes:

    Bro do the cisco certified exams like CCNA,CCNP,CCIP etc.You can find great jobs all over the world for best salaries. (In US $50 per hour and more) You can make $7000per month after taxes.Cheers! Click on this link for more info.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ක්ලවුඩ් සීන් ඒක නිසා සමහර නෙට්වර්කින් ජොබ් වලට කෙළවෙන පාටක් බන් තියෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මොනා කියනවද කියල මට තේරෙන්නෙ නෑ අප්පා :sorry:
    මට කෙල්ලෙක් දාගන්ඩ ජොබක නමක් සෙට් වුණා එහෙනං.. මම සිස්ටම් ඉන්ජිනියර් ප්‍රෝ ප්ලස් ඇඩ්මිනිස්ට්‍රෙටර් කෙනෙක් නංඟි. පඩිය ලක්ෂ 7-8ක් වෙනව :P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මොනා කියනවද කියල මට තේරෙන්නෙ නෑ අප්පා :sorry:
    මට කෙල්ලෙක් දාගන්ඩ ජොබක නමක් සෙට් වුණා එහෙනං.. මම සිස්ටම් ඉන්ජිනියර් ප්‍රෝ ප්ලස් ඇඩ්මිනිස්ට්‍රෙටර් කෙනෙක් නංඟි. පඩිය ලක්ෂ 7-8ක් වෙනව :P

    Kello daganda salli oni na bn. Ehenan oya drivers la kotipathi ganu ekka kotu paninne.Self confidence ekai one.