මම දැනට BIT කරලා ඉන්නේ මම බැලුවේ SQA පැත්තට යන්න. දැනට SQA කරන කෙනක් හරි ඒගැන දන්න කෙනෙක්ගෙන් හරි පොඩි උපදෙස් ට්කක් ගන්න බැලුවේ
1- මට දැනට SQA ගැන experience නම් නැ (දැනට කරන්නේ system supporting/new module testing/ internal application development )
2- SQA පැත්තට එන්න මම කරන්න ඕනේ course එකක් තියෙනවද. මේ මම දැක්ක course දෙකක් *****Automated Web Testing With Selenium -esfot
*****Software Quality Assurance Professional Program --sliit
3-දැනට SQA කෙනකුට average salary එක කොහොමද