QA testing උදඋදව්වක් ඕනෑ
මම දැන් BSc (HONS) in Computer Science degree last year කරන ගමන් ඉන්නේ, මම c++, C# , Sql , SP තමා දැනට දන්නේ, මම බැලුවේ Quality assurance field එකට යන්න.
මට මේ ටික දන ගන්න ඕනෑ දන්නා අය help එකක් දෙනවද
Quality assurance එකට software coding පැතත ඕනද, නැත්තම් testing and report writing විතරද. program logic නම් දන්නවා.
junior Quality assurance කෙනක් ට degree qualification එකෙන් ගියාම කියක් විතර සෙට් වෙනවා ද.
interview එකේදී මොන වගේ දේවල් ද අහන්නේ patical code writing test තියෙනවා ද.
තව මේ field එක සම්බන්දයෙන් විස්තර මොනවාද.
දන්නේ නැති වුනත් bump එකක් හරි දාලා යන්න rep+ 23 දෙන්නම්