SYU කියන්නේ මොකක්ද බං

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,568
    1
    159,253
    113
    98
    කෑගල්ල
    පොඩි ජෙප්පන්ගෙන් සන්ගමය ( The Socialist Youth Union )

    මටත් හෙන උනක් තිබ්බ ඕකට බැදෙන්න,
    අපේ අයිය හෙන ජෙපා ඉස්සර.
    මාත් යනව උගෙ පස්සෙන්, මේ පැත්තෙ සහෝදරයන්ගෙ ගෙවල් වල, ගිහින් පොර වාගෙ ඉදගෙන අහගෙන ඉන්නව.

    පස්සෙ තාත්ත කේස් දැම්ම, :ROFLMAO:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,115
    113
    Wakanda
    පොඩි ජෙප්පන්ගෙන් සන්ගමය ( The Socialist Youth Union )

    මටත් හෙන උනක් තිබ්බ ඕකට බැදෙන්න,
    අපේ අයිය හෙන ජෙපා ඉස්සර.
    මාත් යනව උගෙ පස්සෙන්, මේ පැත්තෙ සහෝදරයන්ගෙ ගෙවල් වල, ගිහින් පොර වාගෙ ඉදගෙන අහගෙන ඉන්නව.

    පස්සෙ තාත්ත කේස් දැම්ම, :ROFLMAO:
    මාමලා එහෙම ටයර් උඩ ගිහින් ඇති නේද
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    769
    93
    පොඩි ජෙප්පන්ගෙන් සන්ගමය ( The Socialist Youth Union )

    මටත් හෙන උනක් තිබ්බ ඕකට බැදෙන්න,
    අපේ අයිය හෙන ජෙපා ඉස්සර.
    මාත් යනව උගෙ පස්සෙන්, මේ පැත්තෙ සහෝදරයන්ගෙ ගෙවල් වල, ගිහින් පොර වාගෙ ඉදගෙන අහගෙන ඉන්නව.

    පස්සෙ තාත්ත කේස් දැම්ම, :ROFLMAO:
    ඒක හොද නැද්ද බන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පොඩි ජෙප්පන්ගෙන් සන්ගමය ( The Socialist Youth Union )

    මටත් හෙන උනක් තිබ්බ ඕකට බැදෙන්න,
    අපේ අයිය හෙන ජෙපා ඉස්සර.
    මාත් යනව උගෙ පස්සෙන්, මේ පැත්තෙ සහෝදරයන්ගෙ ගෙවල් වල, ගිහින් පොර වාගෙ ඉදගෙන අහගෙන ඉන්නව.

    පස්සෙ තාත්ත කේස් දැම්ම, :ROFLMAO:
    හොද වෙලාවට කේස් දැම්මෙ එහෙනම් කිරිය jvo කරල පස්ස බල්න්නෙ