T.B ගෙ සපත්තු 2 වෙන්දෙසි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    T.B ගෙ සපත්තු 2 වෙන්දෙසි

    1411365285_3240481_hirunews_tb-ekanayaka.jpg


    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.එ්කනායක නිල රාජ්‍ය උත්සවයක් සඳහා පැළඳි පාවහන් යුගලයකට කෝටි ගණනක වටිනාකමක් ලැබී තිබෙනවා. එ් පසුගිය 16 වනදින ජනාධිපති ලේකම් කාර්යාලයේ චීන ජනාධිපති ෂී ජින්පින් එක්වූ උත්සවයකදී අමාත්‍යවරයාගේ පාවහන් යුගලයේ අඩිය ගැලවී යාමෙන් පසුවද ඔහු එම පාවහන් පැළඳ අදාළ නිල උත්සවයට සහභාගිවීම හේතුවෙන්.

    මෙම අවස්ථාව විදෙස් මාධ්‍යවේදියෙකු ඡයාරූප ගතකර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඒ පිළිබඳව ලොව පුරා වැඩි අවධානයක් යොමුවුණා. එම ඡුායාරූපය පළවීමෙන් අනතුරුව විශේෂිත, කුතුහලය දනවන භාණ්ඩ එක්රැුස් කරන්නන්ගෙන් එම පාවහන් යුගල සඳහා කෝටි ගණනක විවිධ මිල ගණන් තමන් වෙත ඉදිරිපත් වුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මෙම අධික ඉල්ලූම හේතුවෙන් තම පාවහන් යුගල වෙන්දේසි කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඒ සඳහා කමිටුවක්ද තමන් පත් කළ බව අමාත්‍යවරයා කියා සිටියා.




    :rofl::rofl::rolleyes::rolleyes::rofl::rofl::D:D
     
    • Like
    Reactions: Lewke and chami_84

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුට පිස්සු බන් ඡිනා මැඩම්ට කෙලින්න නැතුව දැන් මොලේ කුරුවල් වෙලා .මේ හම්පඩයා සපත්තු දෙක ගන්නේ මොන පිස්සෙක්ද මුට සුද්දෙක් ලණුවක් දීලද කොහේ.
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දෙක වෙන්දේසි කරමුද...................?

    මුගේ ඇට දෙක වෙන්දේසි කරමුද...................?
    (මොලයක් නැති ඇමතියෙක් ගේ ඇට දෙකකට හොඳ ගානක් ගන්න පුළුවන් වෙයි)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුගේ ඇට දෙක වෙන්දේසි කරමුද...................?
    (මොලයක් නැති ඇමතියෙක් ගේ ඇට දෙකකට හොඳ ගානක් ගන්න පුළුවන් වෙයි)

    වැඩක් නැහැ බං මුගේ මොලෙන් වැඩක් අරන් නැති නිසා හොදගානකට දෙතැකි. ඒත් අැට දෙක ජිනා මැඩම් ළගයි ගොන්පොට් වලයි පදම් වෙලා පදම් වෙලා ගන්ට දෙයක් නැතිලූ සතේට දෙකට යයි
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුට පිස්සු බන් ඡිනා මැඩම්ට කෙලින්න නැතුව දැන් මොලේ කුරුවල් වෙලා .මේ හම්පඩයා සපත්තු දෙක ගන්නේ මොන පිස්සෙක්ද මුට සුද්දෙක් ලණුවක් දීලද කොහේ.

    විස්වාසකරන්න පුළුවන් ගානක් කිව්වනම් තව හිතුවැකි. මු කියන පට්ට ගණන්. මම නම් සපත්තුව වෙන්දේසි කරලා ඒ් සල්ලි අරන් ගෙදර යනවා පරම්පරා ගණනාවකට අැති.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විස්වාසකරන්න පුළුවන් ගානක් කිව්වනම් තව හිතුවැකි. මු කියන පට්ට ගණන්. මම නම් සපත්තුව වෙන්දේසි කරලා ඒ් සල්ලි අරන් ගෙදර යනවා පරම්පරා ගණනාවකට අැති.

    මගෙත් සපත්තු දෙකක් තියෙනවා. අරන් Rs.500 ක් දීපන්. වැඩිය එපා. :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුට කවුරු හරි ලණුවක් දිලා වගේ..:baffled: මු දාපු සපත්තූ කවුද බන් කෝට් ගානක් දිලා ගන්න හදන පිස්සා:dull:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුට කවුරු හරි ලණුවක් දිලා වගේ..:baffled: මු දාපු සපත්තූ කවුද බන් කෝට් ගානක් දිලා ගන්න හදන පිස්සා:dull:

    උෟගේ හිතේ උෟ මයිලක් ජැක්සන් කියලා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    1. උන් හිතාගෙන ඉන්නේ රටේ ඉන්නේ නුගත් ජනතාව කියල :angry:

    1.උබ හිතන් ඉන්නේ රටේ ඉන්නේ උගත් ජනතාවක් කියලාද?:baffled: