T.B ගෙ සපත්තු 2 වෙන්දෙසි
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.එ්කනායක නිල රාජ්‍ය උත්සවයක් සඳහා පැළඳි පාවහන් යුගලයකට කෝටි ගණනක වටිනාකමක් ලැබී තිබෙනවා. එ් පසුගිය 16 වනදින ජනාධිපති ලේකම් කාර්යාලයේ චීන ජනාධිපති ෂී ජින්පින් එක්වූ උත්සවයකදී අමාත්‍යවරයාගේ පාවහන් යුගලයේ අඩිය ගැලවී යාමෙන් පසුවද ඔහු එම පාවහන් පැළඳ අදාළ නිල උත්සවයට සහභාගිවීම හේතුවෙන්.
මෙම අවස්ථාව විදෙස් මාධ්‍යවේදියෙකු ඡයාරූප ගතකර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඒ පිළිබඳව ලොව පුරා වැඩි අවධානයක් යොමුවුණා. එම ඡුායාරූපය පළවීමෙන් අනතුරුව විශේෂිත, කුතුහලය දනවන භාණ්ඩ එක්රැුස් කරන්නන්ගෙන් එම පාවහන් යුගල සඳහා කෝටි ගණනක විවිධ මිල ගණන් තමන් වෙත ඉදිරිපත් වුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මෙම අධික ඉල්ලූම හේතුවෙන් තම පාවහන් යුගල වෙන්දේසි කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. ඒ සඳහා කමිටුවක්ද තමන් පත් කළ බව අමාත්‍යවරයා කියා සිටියා.

මු දාපු සපත්තූ කවුද බන් කෝට් ගානක් දිලා ගන්න හදන පිස්සා