T.M._දිල්ෂාන්_ගේ_පවුල?

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සිඞ්හලු..මේ ඉන්නේ අපේ T.M ඩිල්ෂාන් ගේ කලින් බිරිඳද? හරිම ලස්සනයි නේ...:P පස්සේ බැඳපු සුකුරුත්තමට වඩා මේ ගෑනි ලස්සන නැද්ද? :shocked: ඔන්න බලහන් නේ ඉතින්...:rolleyes::rolleyes:


    2845793170_4565d3a76b_o.jpg


    මේක දැක්කේ නිව්ස් සයිට් එකක තිබිල...මූ ළමයාගේ නඩත්තු ගාස්තු මාසික රු. 20,000 ගෙවන්නේ නැතුව මග හැරලා ලු...:baffled::P පොර ලංකාවේ හිටියේ නැහැ කියලයි හේතු දක්වල තියෙන්නේ...:D:D

    පරණ නිව්ස් එකක් ද දන්නේ නැහැ..ගෑනිව කලින් දැකල නැති නිසා දැම්මේ..මේ ගෑනි වෙන්න ඇති නේද? :P

    ලස්සන උනාට වැඩක් නැනේ බන් අන්තිමට කරපු වැඩේ කැතයිනේ ...දැන් ඉන්න එක මොන උනත් උත් එක්ක හොදට ඉන්නවා ඉතින් අහක ඉන්න අපි මොකටද ඕවා ප්‍රශ්න කරගන්නේ
    :P:P:confused::confused:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උපුල් තරංගගේ සීන් එක ඇත්තද බන්? මේ කෙල්ල නම් සිරාවට ලස්සනයි අර පස්සේ බැඳපු එකට වඩා...:rolleyes::P මටත් හිතෙන්නේ නැහැ මූ මේ ගෑනිව අතාරින්න ඇති කියල :rofl:

    danne kawda ban :baffled:

    pissuda ban manjula lassanai mita wada :angry::angry::rolleyes:

    73.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ ගෑනි ලස්සයි තමයි... එකී උපුල් තරංග එක්ක සෙට් උනානේ... :yes:

    හැබැයි අපිට මොකටද අනුන්ගේ පවුල් ප්‍රශ්න...:P :sorry:

    :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    marry karapu alutha performance pennuwe ban

    a madida :D;)

    දැන් හරිනම් පොර අයින් වෙන්න ඕනේ බන්...බලපන් අර අන්තිම t20 එකේ අවුට් එක හොර උනත් ගහපු කැත ඒක ? අපේ ලංකාවේ හොද ටීම් එකක් නැහැනේ බන්...එපා වෙනවා :sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් හරිනම් පොර අයින් වෙන්න ඕනේ බන්...බලපන් අර අන්තිම t20 එකේ අවුට් එක හොර උනත් ගහපු කැත ඒක ? අපේ ලංකාවේ හොද ටීම් එකක් නැහැනේ බන්...එපා වෙනවා :sorry:

    again marry kalanam hariyaida :rofl: