mama dannawa okkoma story eka hek ape akkage classmate ex wife !
ithin kiyapanko

mama dannawa okkoma story eka hek ape akkage classmate ex wife !

ඒ ගෑනි ලස්සයි තමයි... එකී උපුල් තරංග එක්ක සෙට් උනානේ...
හැබැයි අපිට මොකටද අනුන්ගේ පවුල් ප්රශ්න...![]()

සිඞ්හලු..මේ ඉන්නේ අපේ T.M ඩිල්ෂාන් ගේ කලින් බිරිඳද? හරිම ලස්සනයි නේ...පස්සේ බැඳපු සුකුරුත්තමට වඩා මේ ගෑනි ලස්සන නැද්ද?
ඔන්න බලහන් නේ ඉතින්...
![]()
මේක දැක්කේ නිව්ස් සයිට් එකක තිබිල...මූ ළමයාගේ නඩත්තු ගාස්තු මාසික රු. 20,000 ගෙවන්නේ නැතුව මග හැරලා ලු...පොර ලංකාවේ හිටියේ නැහැ කියලයි හේතු දක්වල තියෙන්නේ...
පරණ නිව්ස් එකක් ද දන්නේ නැහැ..ගෑනිව කලින් දැකල නැති නිසා දැම්මේ..මේ ගෑනි වෙන්න ඇති නේද?




උපුල් තරංගගේ සීන් එක ඇත්තද බන්? මේ කෙල්ල නම් සිරාවට ලස්සනයි අර පස්සේ බැඳපු එකට වඩා...මටත් හිතෙන්නේ නැහැ මූ මේ ගෑනිව අතාරින්න ඇති කියල
![]()




danne kawda ban
pissuda ban manjula lassanai mita wada
![]()
ඒ ගෑනි ලස්සයි තමයි... එකී උපුල් තරංග එක්ක සෙට් උනානේ...
හැබැයි අපිට මොකටද අනුන්ගේ පවුල් ප්රශ්න...![]()

Dilage wife thama Dilawa dala gihin tharanga ekka set une bun
![]()
danna widiyata


දිලාට දැන් ගහන්නත් බැහැ නේ වැඩිය, ක්රිකට් 
danne kawda ban
pissuda ban manjula lassanai mita wada
![]()



දිලාට දැන් ගහන්නත් බැහැ නේ වැඩිය, ක්රිකට්
![]()
එකත් ඇත්ත තමා බලන් ගියාම...යකෝ මේ ගෑනි මෙච්චර ලස්සනද..![]()


marry karapu alutha performance pennuwe ban
a madida![]()

දැන් හරිනම් පොර අයින් වෙන්න ඕනේ බන්...බලපන් අර අන්තිම t20 එකේ අවුට් එක හොර උනත් ගහපු කැත ඒක ? අපේ ලංකාවේ හොද ටීම් එකක් නැහැනේ බන්...එපා වෙනවා![]()
