මචන්ල කිරියෙ ඉන්නවද ෆැමිලි ටී ශර්ට් ප්රින්ට් කරන කෙනෙක් හරි දන්න තැනක් තියන කෙනෙක් හරි .
අර බන් අම්මයි තාත්තයි ලමයි ඔක්කොම එක ජාතියෙ ඒව අදින්නෙ ක්වීන්,කින්ග් ,ප්රින්ස් කියල ප්රින්ට් කරල .අන්න එහෙම එකක්