T Shirt ගහන්න තැනක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල කිරියෙ ඉන්නවද ෆැමිලි ටී ශර්ට් ප්‍රින්ට් කරන කෙනෙක් හරි දන්න තැනක් තියන කෙනෙක් හරි .

    අර බන් අම්මයි තාත්තයි ලමයි ඔක්කොම එක ජාතියෙ ඒව අදින්නෙ ක්වීන්,කින්ග් ,ප්‍රින්ස් කියල ප්‍රින්ට් කරල .අන්න එහෙම එකක් :(:(:(:confused::confused::confused:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    VoR6kIk.jpg