මචන්ලා මම මේ මාස 3 ට විතර කලින් අලුත් වැඩක් පටන් ගත්තා මගෙ යාළුවෙකුත් එක්ක..
ඒක තමයි අලුත්ම ගාර්මන්ට් එකක් පටන් ගත්තා අතුරුගිරියේ ඒකෙන් ප්රධාන නිෂ්පාදන දෙකක් සිද්ද වෙනවා...
1)Leather (සම් ආශ්රිත) සපත්තු සහ ඕනෑම ජාතියේ (Canvas) සපත්තු.
2)T-Shirt (with colour or without colour), කාර්මිකයන් විසින් වේල්ඩින්(Welding) වැඩ කරද්දි අඳින Overall Kit, T- Shirt Printing, Cap.
වැනි ඕනෙම නිෂ්පාදනයක් කරන්න පුලුවන්..දැන් මම මගෙ එළකිරි සෙට් එකෙන් ඉල්ලන්නේ මට ඔයගොලොන් දන්න අය ඉන්නවානම් ටී ෂර්ට් එහෙම බල්ක් විදිහට ගන්න ඉන්න අය මට පුලුවන් ඔයගොලොන්ට සාදාරණ මුදලකට හොඳ ප්රමිතියකට අනුව නිෂ්පාදනය කරලා දෙන්න..ඕනෙනම් හොඳ ප්රින්ට් එකත් අපිටම කරලා දෙන්න පුලුවන් මචන්ලා..
ඕනෙ නම් කට්ටිය එකතු වෙලා එළකිරි T-Shirt එකකුත් ගහමු මට පුලුවන් උපරිම Quality එකට වැඩේ කරලා දෙන්න...!!
අහ්හ් තව උදව්වක් ඕනේ එලකිරි එකේ ඉන්නවනම් ටිකක් Creative Ideas තියන අය එගොලොන්ගෙන් ඉල්ලන්නේ පුලුවන් නම් හොඳ අලුත් Designs ටිකක් හදල දෙන්න.. (T-Shirt, සපත්තු ඕනෙම එකක්)
සහ තව උදව්වක් ඕනේ මචන්ලා මම අපේ ගාර්මන්ට් එකේ වැඩ කරන සේවකයන්ට සරිලන පඩියක් දෙනව තව බෝන්ස් එහෙමත් දෙනව, නවාතැන් පහසුකමුත් ලබා දෙනවා (ගැහැනු පිරිමි වෙන වෙනම)..තුන් වේලටම කන්නත් දෙනවා..මට සේවකයන්ගේ පොඩි හිඟයක් තියෙනවා..
මට පුලුවන් නම් පුහුනු හෝ නුපුහුනු සේවකයින් ටිකක් හොයල දෙන්න ඒකත් ලොකු උදව්වක්...
(පිරිමි අය නම් ගොඩාක් හොඳයි මචන්ල..ගැහැනු අය ආවොත් නම් කේස් බන්z පාලනය කරන්න හෙනම අමාරුයි...)
මම එළකිරි එකේ ඉන්න සෙට් එකෙන් ඉල්ලන්නේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මම මේ ඉල්ලපු උදව් ටික කරල දෙන්න..
ලොකු උදව්ව්ක් මචන්ලා..!!!
එහෙනම් සුභ..!!