T20 විකාශන අයිතිය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    T20 විකාශන අයිතිය

    TNL ක්‍රිකට් විකාශනයේ පසුබිම් කතාව

    cricket රුපවාහිනී අයිතිය ඇත්තේ ස්ටාර් සපෝර්ට් ආයතනයට සහ ICC වන අතර ඔවුන් විසින් මිල ගණන් කැදවීමෙන් පසු
    වාර්ෂිකව අනෙක් රට වලට නිල විකාශන අයිතිය ලබාදීම සමානය විදියයි .....ICC සංවිධානය කරන තරගාවලි ( 50 ඕවර ,20 ඕවර ලෝකකුසලන තරගාවලි ,u 19 , කාන්තා ඇතුළු තරගාවලිතරගාවලි) අයිතිය වසර 4 න් 4 ට අලුත් කලයුතු අතර ,අනෙක් තරගාවලි ඒ ඒ පවත්නා කාල තුල මිලගණන් කැදවා ලබාදෙනු ඇත ..ICC සංවිධානය කරන තරගාවලි අයිතිය ඉතා විශාල මුදලක් වන අතර (අවු 4 බැවින් ) ඒ පිලිබඳ රුපවාහිනියේ ආර්ථික තත්වය මත අත්සන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුනද 19 පහල අවසන් තරග 4 සිට ඒ පිලිබඳ එකගතාවයකට පැමිණ එම අයිතිය 2019 දක්වා රුපවාහිනියට ලැබිණි ...එම නිසා 2019 icc තරග විකාශ කිරීමේ අයිතිය ජාතික රුපවාහිනිය සතුය ...ජාතික රුපවාහිනිය මේ වැදගත් , විශාල icc ගනුදෙනුව සදහා සැලසුම් සකස් කරන අතරතුර ආසියානු කුසලානය සදහා මිල ගණන් කැදවීමේදී Dailog ආයතනය ඔවුන් සදහා කේබල් නොවන සාමාන්‍ය tv ජාලයක් නොමැති වුවද ,විශාල මිලක් ගෙවා ආසියානු කුසලාන නිල විකාශන අයිතිය ලබා ගන්නා ලදී ...පසුව ඔවුන් මේ විකාශන අයිතිය ජාතික රුපවාහිනිය ට ලබාදීම සදහා ඉතා වැඩි ,එකග විය නොහැකි ගනුදෙනුවක් රුපවාහිනිය ට ඉදිරිපත් කල අතර එයට ජාතික රුපවාහිනිය එකග නොවීය ...ඒ අනුව ඔවුන් දේශීය නාලිකාවක විකාශය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ උවමනාව මත TNL නාලිකාවේ ගුවන් කාලය මිල ගෙවා වෙන් කරගෙන තරඟ එහි විකාශය කරයි ...
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඩයලොග් බල්ලන්ව මරන්ඩ එපැයි ඉතින්... මුන්ගේ ඩයලොග් tv එකත් හොඳට විකිණෙනවා ඇති...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    12717346_1058593877534929_1519225045694242895_n.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ

    මචන් දෙරණ 24/7 කියන්නේ Dialog ලගේ චැනල් එකක් නෙමෙයි ඒකෙ විතරක් ගියාට :lol::lol::lol::lol:
    මේකේ කියන්නේ ඩයලොග් ලා ලංකාවේ Broadcasting Rights අරගෙන වැඩි ගානට TNL එකට විකුනලා කියලා ( ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.)
    හැම එකටම ගොනා වගේ අදාළ නැති පෝස්ට් fb එකෙන් උස්සලා මේකේ අතාරින්න එපා.
     
    • Like
    Reactions: neyohk

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Hello Everybody,
    This is to inform you that Channel Eye will hold Exclusive rights for telecasting the ICC T20 World Cup and all the ICC Cricket matches for the next four (4) years.
    The telecasting rights are won based on finances and bidding and all T20 World Cup Matches will telecast on Channel Eye.
    We do regret to inform you that we do not have the rights to telecast the Asia Cup matches as the telecast rights has been won by a leading telecommunication service provider and they have signed a partnership with a private TV station to telecast it on analogue TV.
    We do apologize for the inconvenience caused and value and appreciate your feedback at all times. Please watch out for this space for information on programmes and updates.
    Thank you for pledging your trust with us !

    Meka Rupavahini official facebook fan page eka dala thibbe
     
    ow 24/7 Dialog lage channel ekak nemi eka Dialogth ekka derana agreement ekak gahala patan gatha channel ekak:yes: e agreement ekath me masen iwara una , lagadima peo tv Dish tv walatath oya channel eka di :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචන් දෙරණ 24/7 කියන්නේ Dialog ලගේ චැනල් එකක් නෙමෙයි ඒකෙ විතරක් ගියාට :lol::lol::lol::lol:
    මේකේ කියන්නේ ඩයලොග් ලා ලංකාවේ Broadcasting Rights අරගෙන වැඩි ගානට TNL එකට විකුනලා කියලා ( ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.)
    හැම එකටම ගොනා වගේ අදාළ නැති පෝස්ට් fb එකෙන් උස්සලා මේකේ අතාරින්න එපා.
    අනේ බන් එතකොට TNL කියන්නේ Dialog ලගේ චැනල් එකක් ද??? හයියෝ හැමිනෙනවා...:lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Hello Everybody,
    This is to inform you that Channel Eye will hold Exclusive rights for telecasting the ICC T20 World Cup and all the ICC Cricket matches for the next four (4) years.
    The telecasting rights are won based on finances and bidding and all T20 World Cup Matches will telecast on Channel Eye.
    We do regret to inform you that we do not have the rights to telecast the Asia Cup matches as the telecast rights has been won by a leading telecommunication service provider and they have signed a partnership with a private TV station to telecast it on analogue TV.
    We do apologize for the inconvenience caused and value and appreciate your feedback at all times. Please watch out for this space for information on programmes and updates.
    Thank you for pledging your trust with us !

    Meka Rupavahini official facebook fan page eka dala thibbe

    එල එල...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම දන්න විදිහට CSN එකටත් ලොකු විදිහට කේස් එක අවේ ලංකාවම කවර් කරන්න බැරි හින්දා. TNL ගැන කවර කතාද....?
     
  • Sep 8, 2014
    490
    47
    28
    අනේ බන් එතකොට TNL කියන්නේ Dialog ලගේ චැනල් එකක් ද??? හයියෝ හැමිනෙනවා...:lol:
    ඇයි බන් ඔය තරම් මෝඩ විදිහට කතා කරන්නෙ හැම මගුලටම දේශපාලනයක් අල්ලගෙන, යකෝ ඩයලොග් එකෙන් අරන් තියෙන්නෙ Satellite විකාෂන අයිතිය නෙවෙයි, සාමාන්‍ය රුපවාහිනී විකාෂන අයිතිය, එහෙම අරන් උන්ට ඩයලොග් චැනල් එකක විතරක් පෙන්වන්න අයිතියක් නෑ, උන් සාමාන්‍ය නාලිකාවක පෙන්වන්න ඕනි, ඩයලොග් ලට ඇන්ටනා වලින් පේන එක චැනල් එකක් වත් නෑනෙ, ඒක නිසයි TNL එකත් එක්ක මේක කරන්නෙ, කොටින්ම ඩයලොග් කරන්නෙ අතරමැදි බිස්නස් එකක්, Air Time එකට ගෙවනව ඩයලොග් එකෙන් TNLඑකට Commercial වල මුදල් ගන්නව ඩයලොග් එකෙන් :eek::eek:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    පොඩි පුතා;19753534 said:
    ඇයි බන් ඔය තරම් මෝඩ විදිහට කතා කරන්නෙ හැම මගුලටම දේශපාලනයක් අල්ලගෙන, යකෝ ඩයලොග් එකෙන් අරන් තියෙන්නෙ Satellite විකාෂන අයිතිය නෙවෙයි, සාමාන්‍ය රුපවාහිනී විකාෂන අයිතිය, එහෙම අරන් උන්ට ඩයලොග් චැනල් එකක විතරක් පෙන්වන්න අයිතියක් නෑ, උන් සාමාන්‍ය නාලිකාවක පෙන්වන්න ඕනි, ඩයලොග් ලට ඇන්ටනා වලින් පේන එක චැනල් එකක් වත් නෑනෙ, ඒක නිසයි TNL එකත් එක්ක මේක කරන්නෙ, කොටින්ම ඩයලොග් කරන්නෙ අතරමැදි බිස්නස් එකක්, Air Time එකට ගෙවනව ඩයලොග් එකෙන් TNLඑකට Commercial වල මුදල් ගන්නව ඩයලොග් එකෙන් :eek::eek:

    ඇයි Dialog, TNL එකම තෝරා ගත්තේ