T20 විකාශන අයිතිය
TNL ක්‍රිකට් විකාශනයේ පසුබිම් කතාව
cricket රුපවාහිනී අයිතිය ඇත්තේ ස්ටාර් සපෝර්ට් ආයතනයට සහ ICC වන අතර ඔවුන් විසින් මිල ගණන් කැදවීමෙන් පසු
වාර්ෂිකව අනෙක් රට වලට නිල විකාශන අයිතිය ලබාදීම සමානය විදියයි .....ICC සංවිධානය කරන තරගාවලි ( 50 ඕවර ,20 ඕවර ලෝකකුසලන තරගාවලි ,u 19 , කාන්තා ඇතුළු තරගාවලිතරගාවලි) අයිතිය වසර 4 න් 4 ට අලුත් කලයුතු අතර ,අනෙක් තරගාවලි ඒ ඒ පවත්නා කාල තුල මිලගණන් කැදවා ලබාදෙනු ඇත ..ICC සංවිධානය කරන තරගාවලි අයිතිය ඉතා විශාල මුදලක් වන අතර (අවු 4 බැවින් ) ඒ පිලිබඳ රුපවාහිනියේ ආර්ථික තත්වය මත අත්සන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුනද 19 පහල අවසන් තරග 4 සිට ඒ පිලිබඳ එකගතාවයකට පැමිණ එම අයිතිය 2019 දක්වා රුපවාහිනියට ලැබිණි ...එම නිසා 2019 icc තරග විකාශ කිරීමේ අයිතිය ජාතික රුපවාහිනිය සතුය ...ජාතික රුපවාහිනිය මේ වැදගත් , විශාල icc ගනුදෙනුව සදහා සැලසුම් සකස් කරන අතරතුර ආසියානු කුසලානය සදහා මිල ගණන් කැදවීමේදී Dailog ආයතනය ඔවුන් සදහා කේබල් නොවන සාමාන්‍ය tv ජාලයක් නොමැති වුවද ,විශාල මිලක් ගෙවා ආසියානු කුසලාන නිල විකාශන අයිතිය ලබා ගන්නා ලදී ...පසුව ඔවුන් මේ විකාශන අයිතිය ජාතික රුපවාහිනිය ට ලබාදීම සදහා ඉතා වැඩි ,එකග විය නොහැකි ගනුදෙනුවක් රුපවාහිනිය ට ඉදිරිපත් කල අතර එයට ජාතික රුපවාහිනිය එකග නොවීය ...ඒ අනුව ඔවුන් දේශීය නාලිකාවක විකාශය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ උවමනාව මත TNL නාලිකාවේ ගුවන් කාලය මිල ගෙවා වෙන් කරගෙන තරඟ එහි විකාශය කරයි ...

Last edited:

e agreement ekath me masen iwara una , lagadima peo tv Dish tv walatath oya channel eka di 