T20 විකාශන අයිතිය

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ බන් එතකොට TNL කියන්නේ Dialog ලගේ චැනල් එකක් ද??? හයියෝ හැමිනෙනවා...:lol:
    me wage eunta deyak therun karanawata wada lesi gonekta deyak kiyala dena eka.oka english/sinhalen dekenma thiyenawa.kiyawanna tharan igena gena thiyenawanan kiyawapiya.boruwata thappulan nathuwa..wikara eka ekata kade yana wele thamanta deyak karagattanan watinawa man hithanne.oya eka pakshayakwath apita kanna den na.un karanne unge sakku puro ganna eka.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොඩි පුතා;19753534 said:
    ඇයි බන් ඔය තරම් මෝඩ විදිහට කතා කරන්නෙ හැම මගුලටම දේශපාලනයක් අල්ලගෙන, යකෝ ඩයලොග් එකෙන් අරන් තියෙන්නෙ Satellite විකාෂන අයිතිය නෙවෙයි, සාමාන්‍ය රුපවාහිනී විකාෂන අයිතිය, එහෙම අරන් උන්ට ඩයලොග් චැනල් එකක විතරක් පෙන්වන්න අයිතියක් නෑ, උන් සාමාන්‍ය නාලිකාවක පෙන්වන්න ඕනි, ඩයලොග් ලට ඇන්ටනා වලින් පේන එක චැනල් එකක් වත් නෑනෙ, ඒක නිසයි TNL එකත් එක්ක මේක කරන්නෙ, කොටින්ම ඩයලොග් කරන්නෙ අතරමැදි බිස්නස් එකක්, Air Time එකට ගෙවනව ඩයලොග් එකෙන් TNLඑකට Commercial වල මුදල් ගන්නව ඩයලොග් එකෙන් :eek::eek:

    ඇයි Dialog, TNL එකම තෝරා ගත්තේ????:lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    12744312_534084766769442_384390843503724670_n.jpg
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    99 world cup එක තියන දවස්වල අපේ ගෙදර තිබුනේ කූරු දෙකේ VHF ඇන්ටෙනා එකක්. ස්වර්ණවාහිණිය UHF හින්දා අපිට පෙනූනේ නෑ. ගමේ අනිත් ගොඩක් ගෙවල් වලටත් එහෙමයි. එහෙමයි කියල කවුරුවත් ඒ දවස්වල "ඕක ජාතික එක පෙන්නපියවු" කියල කෑගහපු බවක් මතක නෑ.

    මොකද ගෙදර UHF ඇන්ටනාවක් තිබුනේ නැති එකට ආණ්ඩුව පලි නෑනේ.

    දැනට උනත් මේක අදාල වෙනවා. TNL එක පේන්නේ නැත්තම් dialog tv, peo tv එකක් අරන් පාඩුවේ බලනවා මිස, තමන්ගේ දේශපාලනික මතවාද සාදාරනීකරණය කරන්න යොදාගන්න එක මෝඩ වැඩක්.
    මට මෙතන අවුල් තැන් ගොඩක් තියන්වා:
    1) TNL එකේ මැච් පෙන්නනවට විරුද්ධ ගොඩක් උන් ඇත්තටම TNL එකේ මැච් බලන උන්වත්, අඩුගානේ ආසාවටවත් මැච් එකක් බලන උන්වත් නෙමෙයි.
    2) ලොකුම අමාරුව තියෙන්නේ TNL එක හොඳටම පේන පැතිවල මිනිස්සුන්ට මිසක ඕක පේන්නෙම නැති උතුරු නැගෙනහිර, අනුරාධපුර පොලොන්නරු පැත්තෙ අයට නොවෙන එක
    3) ශාන් වික්‍රමසිංහට TNL එකෙන් හම්බක්‍රගෙන කන්න ඕන උනානම් මිනිහා ඕක කරන්නේ ගොඩාක් ඉස්සර ඉඳන්. 82 ඉඳන් 94 වෙනකම්ම තිබුනේ UNP ආණ්ඩුවක්. ජේ. ආර්. නෑයෝ. අයියා අගමැති වෙලත් හිටියා කාලයක්. ඒ කාලේ එක මැච් එකක් පෙන්නුවද?
    2001-2004? නෑ.
    එච්චර කාලයක් තිස්සේ ඕක දියුණු කරනවනම් ලංකාවේ හොඳම චැනල් එක කරන්න ඕන දැනුම, සල්ලි ඔක්කොම ශාන් ට තිබුනා.
    දන්න තරමින් දැනටත් ශාන්ට එහෙම උවමනාවක් නෑ. නිකන් ආසාවට (මටත් චැනල් එකක් තියනවා කියන්න ) කරන් යන තත්වයක් තමයි මට හිතෙන්නේ.
    4) මහිඳගේ කාලෙ CSN එකට බලෙන් rights අරන්, SLRC එකේ බඩු බලෙන් අරගෙන පෙන්නදී මීක් නැතුව හිටපු උන්ට දැන් තියන අමාරුව!!
    මම දන්න තරමින් ඔතන උනේ මේකයි. asia cup එකට broadcast rights ගත්තේ dialog ලා. ඒත් dialogලගේ free to air transmission නැති නිසා, contracts අනුව උන්ට වෙන චැනල් එකක් එක්ක partnership එකක් දාගෙන මේක පෙන්නනවා. ගොඩක්විට TNL තොරගන්න ඇත්තෙ අඩු වියදම හින්දා වෙන්නැති. උන්ට dialog tv market කරන්න හොඳ චාන්ස් එකක් වෙයි මේක.

    මුන් මේ නැති ප්‍රශ්නයක් වවාගෙන කනවා. මාත් unpකාරයෙක් නෙමෙයි. හැම මගුලම දේශපාලනීකරණය කරන්න යන්න එපා. තමන්ගේ මෝඩකම් ප්‍රදරශනය වෙනවා විතරයි.

    උබ හිතුවාද ලංකාවේ හැමොටම peo tv ,dialog tv අරන් මාසේ ගානේ ගෙවන්න
    සල්ලි තියෙනවා කියලා.ඒ කාලේ uhf ඇන්ටනාවක් ගත්තට අවුලක් නැ.එවගේද satellite peotv හැම මාසෙම
    ගෙවන්න ඔනි.නිකන් බයිලා නොකිය ඉදපන්.අනික 99 වල වගේ නෙමෙයි දැන්
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වෙන චැනල් එකක විකාශන කාලයට ගෙවන්න ඕන මුදලට ශාපේක්ෂව TNL එකේ විකාශන කාලයට ගෙවන මුදල අඩු නිසා

    :lol::lol: wathila nagena neda. danne nethnam nodanna dewal nokiya hitapan. dialog broadcast owner ship eka lankawe gaththama un mona pakatada TNL ekata gewanne. TNL eken thama salli walata aran thiyenne dialog eken. TV right denakota bid eka wagema TV signal strength ekath balanawa. pahu giya kale CSN eka match wala broadcasting ownership eka ganna wedima bid eka dala thibba million 111k eth 2nd highest bid eka una channel eye ekata dunna million 80kata. hethuwa vidihata dala thibbe CSN coverage ne kiyala. ehemanam dialog eken vikashana ayithiya ganna channel eye ekath bid karala thibba. eth adu coverage ekak thiyena channel ehekata kohomada lansuwa dunne. power of Politics thama.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ බන් එතකොට TNL කියන්නේ Dialog ලගේ චැනල් එකක් ද??? හයියෝ හැමිනෙනවා...:lol:

    තොපිල වගේ ගොන්නු නිසා තමා මහින්ද පැරදුනේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    :lol::lol: wathila nagena neda. danne nethnam nodanna dewal nokiya hitapan. dialog broadcast owner ship eka lankawe gaththama un mona pakatada TNL ekata gewanne. TNL eken thama salli walata aran thiyenne dialog eken. TV right denakota bid eka wagema TV signal strength ekath balanawa. pahu giya kale CSN eka match wala broadcasting ownership eka ganna wedima bid eka dala thibba million 111k eth 2nd highest bid eka una channel eye ekata dunna million 80kata. hethuwa vidihata dala thibbe CSN coverage ne kiyala. ehemanam dialog eken vikashana ayithiya ganna channel eye ekath bid karala thibba. eth adu coverage ekak thiyena channel ehekata kohomada lansuwa dunne. power of Politics thama.

    Dialog lata TV channel ekak na broadcast rights ganna.Dialog kiyanne satellite TV Service provider kenek. Nathuwa Sat Channel ekak nemei.:no: Dialog la TNL eka Use karala tiyenawa Broadcast rights ganna. TNL use kare ai kiyala ahanna one Dr.Hans gen thamai.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Hariyata niakan TV channel ekak Rent ekata gaththa wage wadak Dialog eka Karala tiyenne.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Dialog lata TV channel ekak na broadcast rights ganna.Dialog kiyanne satellite TV Service provider kenek. Nathuwa Sat Channel ekak nemei.:no: Dialog la TNL eka Use karala tiyenawa Broadcast rights ganna. TNL use kare ai kiyala ahanna one Dr.Hans gen thamai.

    dialog ekata thama original broadcasting rights thiyenne lankawe. TNL ekata neme. TNL eka aran thiyenne dialog eken. eka kohomada une. dialog kohomada TV rights gaththe kiyana eka danne unma thama. Asian cricket council eken tv rights dila thiyenne indian star sports ekata man danna vidihata. star sports eken thama dialog aran thiyenne. :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මේකේ කියල තියන විදිහට එහෙම නෙමේනේ(ඇත්තද බොරුද කියල දන්නේ නෑ ) .. dialog ලට normal analog broadcast කරන්න channel එකක් නැති හින්ද උන් TNL එකේ air time එක අරගෙන එකේ broadcast කරනවා කියලනේ .. ඒ කියන්නේ dialog එකෙන් TNL එකට සල්ලි දීල .. TNL එකට හම්බෙන්නේ air time එකට හම්බෙන ගාන විතරයි , add වලින් profit හම්බෙන්නේ dialog එකට
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    dialog ekata thama original broadcasting rights thiyenne lankawe. TNL ekata neme. TNL eka aran thiyenne dialog eken. eka kohomada une. dialog kohomada TV rights gaththe kiyana eka danne unma thama. Asian cricket council eken tv rights dila thiyenne indian star sports ekata man danna vidihata. star sports eken thama dialog aran thiyenne. :dull:

    machan eka thamai mama kiwwe, TV channel ekak nathuwa Broadcast rights denne na ne, Dialog eke TNL eka Airtime eka aragena eka Through thamai Broadcast rights ganne., simply they rented TNL for airtime. othana godak contracts ,tr\erms athi company 2ka ekka, but basically Dialog kare airtime eka gaththa eka TV channel eken Broadcast karanna match eka, Nathuwa Broadcast rights ganna bahane Broadcast karanna channel ekak nathuwa. Dialog eka TNL thora gaththe ai kiyala api danne na.
     
    Last edited:

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    TNL ක්‍රිකට් විකාශනයේ පසුබිම් කතාව

    cricket රුපවාහිනී අයිතිය ඇත්තේ ස්ටාර් සපෝර්ට් ආයතනයට සහ ICC වන අතර ඔවුන් විසින් මිල ගණන් කැදවීමෙන් පසු
    වාර්ෂිකව අනෙක් රට වලට නිල විකාශන අයිතිය ලබාදීම සමානය විදියයි .....ICC සංවිධානය කරන තරගාවලි ( 50 ඕවර ,20 ඕවර ලෝකකුසලන තරගාවලි ,u 19 , කාන්තා ඇතුළු තරගාවලිතරගාවලි) අයිතිය වසර 4 න් 4 ට අලුත් කලයුතු අතර ,අනෙක් තරගාවලි ඒ ඒ පවත්නා කාල තුල මිලගණන් කැදවා ලබාදෙනු ඇත ..ICC සංවිධානය කරන තරගාවලි අයිතිය ඉතා විශාල මුදලක් වන අතර (අවු 4 බැවින් ) ඒ පිලිබඳ රුපවාහිනියේ ආර්ථික තත්වය මත අත්සන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුනද 19 පහල අවසන් තරග 4 සිට ඒ පිලිබඳ එකගතාවයකට පැමිණ එම අයිතිය 2019 දක්වා රුපවාහිනියට ලැබිණි ...එම නිසා 2019 icc තරග විකාශ කිරීමේ අයිතිය ජාතික රුපවාහිනිය සතුය ...ජාතික රුපවාහිනිය මේ වැදගත් , විශාල icc ගනුදෙනුව සදහා සැලසුම් සකස් කරන අතරතුර ආසියානු කුසලානය සදහා මිල ගණන් කැදවීමේදී Dailog ආයතනය ඔවුන් සදහා කේබල් නොවන සාමාන්‍ය tv ජාලයක් නොමැති වුවද ,විශාල මිලක් ගෙවා ආසියානු කුසලාන නිල විකාශන අයිතිය ලබා ගන්නා ලදී ...පසුව ඔවුන් මේ විකාශන අයිතිය ජාතික රුපවාහිනිය ට ලබාදීම සදහා ඉතා වැඩි ,එකග විය නොහැකි ගනුදෙනුවක් රුපවාහිනිය ට ඉදිරිපත් කල අතර එයට ජාතික රුපවාහිනිය එකග නොවීය ...ඒ අනුව ඔවුන් දේශීය නාලිකාවක විකාශය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ උවමනාව මත TNL නාලිකාවේ ගුවන් කාලය මිල ගෙවා වෙන් කරගෙන තරඟ එහි විකාශය කරයි ...

    මට නම් ඔය කියන කතාවෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා බන්.

    1. Dialog ඇයි තමන්ගේම Local TV channel එකක් නැතුව rights ගන්න විශාල මිලක් bid කලේ? (Channel Eye එකට විකුනන්න වෙන්න බෑ. මොකද Channel Eye එකට ඕනි නම් bid කරලා ගන්න පුළුවන් කම තියෙද්දී වැඩි ගානක් දීලා Dialog එකෙන් ගන්න ඕනි නෑනි.)

    2. Channel Eye බෑ කිව්වා නම් TNL වලට වඩා හොද channel එකක් හොයා ගන්න Dialog ලට බැරිද? (Dialog කියන්නේ ලංකාවේ වැඩියෙන්ම TV ads දාන, ඕන තරම් connections තියෙන company එකක්. TNL කියන්නේ හොදම channel list එකේ අන්තිම හරියේ එකාක්නේ.)

    3. ඔය ගෙව්වා කියන "විශාල මිල" TNL එකේ match එක පේන්නලා හොය ගන්න පුළුවන් වේවිද? (TNL කියන්නේ rates අඩුම සහ coverage එකත් අඩු channel එකක්, අනික අපේ උන් fb එකේ දාන post දැක්කාට පස්සේ ads දෙන උනුත් දෙන එකක් නෑ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේකේ කියල තියන විදිහට එහෙම නෙමේනේ(ඇත්තද බොරුද කියල දන්නේ නෑ ) .. dialog ලට normal analog broadcast කරන්න channel එකක් නැති හින්ද උන් TNL එකේ air time එක අරගෙන එකේ broadcast කරනවා කියලනේ .. ඒ කියන්නේ dialog එකෙන් TNL එකට සල්ලි දීල .. TNL එකට හම්බෙන්නේ air time එකට හම්බෙන ගාන විතරයි , add වලින් profit හම්බෙන්නේ dialog එකට

    machan eka thamai mama kiwwe, TV channel ekak nathuwa Broadcast rights denne na ne, Dialog eke TNL eka Airtime eka aragena eka Through thamai Broadcast rights ganne., simply they rented TNL for airtime. othana godak contracts ,tr\erms athi company 2ka ekka, but basically Dialog kare airtime eka gaththa eka TV channel eken Broadcast karanna match eka, Nathuwa Broadcast rights ganna bahane Broadcast karanna channel ekak nathuwa. Dialog eka TNL thora gaththe ai kiyala api danne na.

    oya kiyana vidihata advertisement walin salli hoyanna yanawanam dialog mokatada TNL thora gaththe. hodama coverage ekak thiyena channel ekak aran broadcast karanawane. coverage eka wedi kiyanne prekshakayo wedi kiyana eka. Advertisement denne godak welawata godak preshakayanta balanna puluwan channel walata.

    ehema bid kala kiyala TV rights ganna be ban. SLC eke kramayak thiyenawa.oita kalin bid eken won karapu CSN Coverage eka nethuwa CSN bid eka awalangu kala. hebei eka une me anduwen. ithin kohomada TNL match penanne. coverage eka CSN tharan wath ne ne. thanikara politics :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dialog lata TV channel ekak na broadcast rights ganna.Dialog kiyanne satellite TV Service provider kenek. Nathuwa Sat Channel ekak nemei.:no: Dialog la TNL eka Use karala tiyenawa Broadcast rights ganna. TNL use kare ai kiyala ahanna one Dr.Hans gen thamai.

    man hithanne Hans karayaa match eka aran TNL ekata dunne me anduva thamange business valata ona widihata pawichchi karanna, athin padu karan hari ranilva alla gannavaa kiyanne business goda ita passe TRC ekath unge, dan kiyanna epaa me comment eka dakina una ranil horek neme kiyala ranil horakan kare nathi unata vate inna un horu onna ravi nam mukuth hora kan karalaa na :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    apit mokak pennuwath ekai match.apita eka hariyt blnnai one.mn danne ne uba kohe innawad kiyl.eth apith inne colombo districk walama tham.apitath pehediliwa penne ne.match tika hodat pennan gihilla eka parama pennane nethiunama ubat kesewethath apit nm awul.me match test una nm ekak.e unat me test 50 overs nemeine.t20 match blann api blnn asawen inne.uba kiyn widihat me match blnnm api peo tv,diolog tv gann one.ek yakage wedakne.apita me thiyen biluth gewagnn beruwa innawa.ganinko thawa magulak

    Penne neththnam Honda antenna wak ganin. Kunu perethayek he umba antenna nethuwa balanna rupavahini eke pennanakan balance inne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපිල වගේ ගොන්නු නිසා තමා මහින්ද පැරදුනේ

    ඒකනේ... උඹබලවගේ බුද්දිමත් උගත් මෝඩ පාක්කු නිසානේ දැන් රටට වෙනසක් ලැබිලා තියෙන්නේ???:lol: අනේ හුකේ....:lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් දෙරණ 24/7 කියන්නේ Dialog ලගේ චැනල් එකක් නෙමෙයි ඒකෙ විතරක් ගියාට :lol::lol::lol::lol:
    මේකේ කියන්නේ ඩයලොග් ලා ලංකාවේ Broadcasting Rights අරගෙන වැඩි ගානට TNL එකට විකුනලා කියලා ( ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.)
    හැම එකටම ගොනා වගේ අදාළ නැති පෝස්ට් fb එකෙන් උස්සලා මේකේ අතාරින්න එපා.

    ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?

    Meme-Faces-Troll-01.jpg