ගායනය හා පද රචනය
ආවා ආවා ඩුප්ලෙසි ආවා අපෙ සෙමියෙ ආතල් එකා කෑවා
පකියො ටික සෙමියට ගොඩ වූ වා අපගෙ ආතල් එක කුඩු වුවා............
කල් වහිනා වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ හෙට නුබ නැති දා......
තනියට මාගේ මගෙ ලගින් මා සිතේ
තොපි නිසා මගෙ හිනා මැකී ගියාවෙන්
තොපෙ මෝඩ බැටින් නිසා සෙමි කෙල වෙත්දෙන්
පකියො ටිකට සෙමියෙදි කෙලම වෙත්දෙන්
ලන්කා කොල්ලො ටිකවත් කප් එක උස්සපු දෙන්
කොටි ගනන් සල්ල දාල වොර්ල්ඩ් කප් ඉස්සුවා
ලන්කා කොල්ලා පැරදුවා බොරුව දාලා පැරදුවා
කරුමෙ පලදුනා කරුමෙ පලදුනා
සන්තෝසෙ බැරුවා 121 ගහද්දී
සබකෝලෙ බැරුවා ආපහු ඉන්දියා යවද්දී
සන්සාරේ දුක නෑ පකියො ටිකට කෙලවුනා නම්
මාදෑසෙ වේදනා තොගෙ දෑසෙ සෙමි හිනා
එනමුදු මගෙ හිතේ ඇත කුබ්බ චේතනා
පෙරදා තොපෙන් අපි කන්නැතුව බේරුනා
ඒ වැඩේ කැත කියා තොපි අපිව පැන්නුවා .......................
ක්‍රිකට් වලට අපි ගොබබයෝ අපි ඉන්ඩිය කොල්ලො
හොරවැඩ නිතරම කරන්නෙ කප් එක ගන්නටමයි
මේවර එවා සුම්මා නෙ අපි සෙමියටවත් සෙට් නෑ
විස්සයි විස්සෙ ඉන්ඩියා එලියේ
විස්සයි විස්සෙ ඉන්ඩියා එලියේ
දෝනි ගැස්සේ
කෝලි ඇඩවේ..............
අවසර නැත මට කප් එක ගන්නට
කෙලවී ඇත මට සෙමිය අනෙ
එනමුදු ඊලග එකවත් ගන්නට
දැන්සිට මම ට්‍රයි කරමි අනෙ ..............
ශ්‍රිලන්කා කොල්ලො වසයි
යකඩ බෝල 2කට පලයි
ගියපාරත් අපි හොරමයි කලේ
මේ පාර එකට කෙලම උනෙ ..............
හදාගන්න මේ හිත මා ගෙ
පැරදියන් පකිකොල්ලෝ
දමා යන්න වෙනවා නෙ
අපිට ගේම කෙලම උනෙ.......................
මගෙ සෙමියට තොපිටික කෙලෙවුවෙ
තොපි නැත්නම් මම් හරි දින්නෙ........
මගෙ කප් එක තොපි කෙල කලා නෙ
අම්මා ගහයි මට නම් ...............
මේ අතර කෝලි කුට්‍ටුත් සින්දු ගායනා කරන්න ගත්තා
ලන් ලන්ව හිටියාට කප් එකට මේ
සෙමියටත් නොගියාම මොන කප්ද මෙ
වැඩ කාරයෙක් සිතුව මට මා කෙරේ
දුක හිතුනා මා ගැනම මට ඊයෙ
පියාපත් සලා මම කප් සොයාගමි අනෙ
නවා තැන මගෙ ඇද යට තමයි ලොකු මලෙ
මං මුලාවී කපක් හොයාගෙන
ශ්‍රි ලංකාවට ආ ගමනේ
ගොන් බූවෙක් උන දොනියගෙන් මම
පාර අසා සිටියෙම්............
ඌත් නොදන්නෙ ඌ ගසනා අඩි
පොල්ලඩි වලටත් එවා පරාදය
මට හීනයක් වෙලා මගෙ ........
සුදු කප් එක
ගොන් දෝනියා නිසයි සෙමිය අපි
කොන් කලේ
කප් රාජිනී මගෙ යි මගෙ ගොන් හීනයේ
සදා වෙනස් නොවේ මගෙ හීනය
රෙපක් බම්පුවක් වත් දාලා පලයල්ලා
Last edited:


