T20 ශේණිගත කිරීමේදී ලංකාවෙන් පෙරළියක්.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
T20 ශේණිගත කිරීමේදී ලංකාවෙන් පෙරළියක්.

ලොව ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් සභාව මගින් ඔවර විස්සයි20 ලොක ශ්‍රේණිගත කිරීම් අද පෙරවරුවේදී ඩුබායි හී දී මාධ්‍යවෙත ප්‍රකාශයට පත් කරන ලදී.

ඊ කැපී පෙනෙන සිදුවීමක් ලෙස පෙන්න්වාදිය හැක්කේ ලොව අනෙක් රටවල් අභිබවා ශ්‍රී ලංකාව ඉතා ඉහළ අවදානයක් දිනා ගනිමින් ශ්‍රේණිගත කිරීම වල ඉහළ ස්ථාන දිනා ඇති බවයි.
කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 126ක් ලබා ගනිමින් අතකරගෙන සිටින අතර පසුගිය විස්සයි20 ලොක ශූරයන් වන එන්ගලන්තය ලකුණු 127ක් සමගින් ප්‍රථම ස්ථානය ලබා සිටී. (සම්පූර්ණ සටහන)

එසේම පන්දු යවන්නන් අතර
අජන්ත මෙන්ඩිස් පෙරමුණ ගෙන සිටින අතර, ලසිත් මාලිංග 10වෙනි ස්ථානයට පත්ව ඇත. පසුගිය තරග කාලය අතර මාලිංගගේ දායකත්වය ශ්‍රී ලංකාව ලබා නොගත් අතර ඔහුට විවේක ලබාදීම නිසා මෙසෙ ස්ථාන අතර පෙරමුණ ගැනීමේ අවස්ථාව නොලැබී ඇත.එසේම පසුගිය ඔස්ට්‍රේලියානු තරගාවලියේදී කඩුළු 6ක් ලකුණු 16ක් තුළ ලබා ගැනීම විස්සයි20 තරගවල හොදම පන්දු යැවීම ලෙස සදහන්ව ඇත. (එම අවස්ථාවේ වීඩියොව නරඹන්න.) (සම්පූර්ණ සටහන)

එසේම පිතිකරන අංශයේ ප්‍රථම ස්ථානය එන්ගලන්ත ක්‍රීඩක එයින් මොගන් ක්‍රීඩකයා අත් කරගෙන ඇති අතර ලංකාවේ සුපිරි පිතිකරුවන්වන. මහෙල 4වෙනි ස්ථානයේද, ඪිල්ශාන් 6වෙනි ස්ථානයේද සංගක්කාර 7වෙනි ස්ථානයද අත් කරගෙන සිටීම විශේෂත්වයකි.
(සම්පූර්ණ සටහන)

ශ්‍රී ලංකාව ඉතා අවම විස්සයි20 තරග ප්‍රමාණයකට සහභාගී වූ අතර එහිදීද උපරිමයෙන් ක්‍රීඩා නොකල අතර විශේෂ ක්‍රීඩකයන් විවේක ගන්වා ක්‍රීඩා කලේය. එසේ තිබුයදීත් ශ්‍රේණිගත කිරීම් අතර මුල් ස්ථාන දිනා ගැනීම
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එළඹෙන විස්සයි 20 ලොක කුසලානය කෙරෙහි වැඩි බලපොරොත්තුවක් තබා ගැනීම රුකුලක් වනු ඇත.

මේ ත්‍රෙඩ් එක මෙහෙම්මම කොපි කරල සයිට් එකක දාල තියෙනව දැක්ක. ඒත් පොඩ්ඩක් කොහෙන්ද ගත්තෙ කියලවත් දාන්න.

කොපි කරාට එකෙ පොඩි සදාචාරයක්වත් තියාගන්න.

138374.jpg





Sri-Lanka-vs-Australia-Twenty20-Match.jpg


 
Last edited:

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එළ !එළ...මරු නිව්ස් එකක්...:D:D
    මොකෝ මේ ඉන්දියාව අහලකවත් නැත්තෙ?:shocked:
    ගොරවන තරමට වැස්ස නෑ වගෙ...:rolleyes:
    ඒකට අපෙ කොල්ලො....:love::love:
    රෙප් +4