Tab එකක් ගන්න ඕනි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකක්ද හොද



    • [*]කියවීම / reading සහ viewing videos and photos
      [*]internal memory එක වැඩි නම් හොඳයි ... ( කලින් phone එකේ ebooks දැම්මම ඉඩ මදි උනා :( )
      [*]30-35 ක් අතර ගානකට



    youropinion.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හරියන්නේ නෑ
    ගානත් වැඩි නේ
    apps ඇත්තෙත් නෑ
    mp3 අහන්න දහ දුක් විඳින්න ඕනි නේද
    OTG නෑ නේද ?
    :(:(

    ANDROID.png


    kindle :sorry::sorry:
    සල්ලි වලට ගත්තු පොත් තියෙන්නේ මෙතන
    https://www.inkling.com/
    ඒ ටික කියවන්නයි ඕනි
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හරියන්නේ නෑ
    ගානත් වැඩි නේ
    apps ඇත්තෙත් නෑ
    mp3 අහන්න දහ දුක් විඳින්න ඕනි නේද
    OTG නෑ නේද ?
    :(:(
    I don't feel like that. :rolleyes: apps nam iting onataram tiyanwa. man nam iTunes subscribe karala tiyana songs daganna nam one ne
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    iPad Pro with Keyboard and Apple Pencil is very good choice if you are doing Graphics and designing.

    Go for Microsoft Surface pro with keyboard and styles is also very good if you are familiar with windows.

    for less price you can go for any brand android.

    just for reading go for Amazon kindle.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,535
    28,373
    113
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    this is my loving tab.

    3gb RAM
    10.5"
    can make calls (welawakata meken call gannawa dekkama office eke evn hoo kiyanawa)


    I brought this 1yr back ..then it was around 60k.
    Tikak wedi mudalak deela hoda tab ekak ganin.
    I paid 30k, and rest paid as installments.
    Took from Devine cell care (Unity ).

    machan, micromax, zego wage range eke ewatanam yanna epa. Well known brand ekak ganin. What I can say, This is fairly nice one.

    GSM areana serch karala, reviews balapan.

    07659d2322.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියවන්න kindle එකක් ගනිං පොටෝ බැලුවෑකි කලු සුදු වීඩියෝ නං බෑ :no: :no:
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    මොකක්ද හොද



    • [*]කියවීම / reading සහ viewing videos and photos
      [*]internal memory එක වැඩි නම් හොඳයි ... ( කලින් phone එකේ ebooks දැම්මම ඉඩ මදි උනා :( )
      [*]30-35 ක් අතර ගානකට



    youropinion.jpg


    Barnes and Noble Nook tablet

    Android 6.0
    Mediatek Chipset with 1gb ram
    Sd card storage
    2mp/5mp cameras
    Access to barnes and noble store

    http://www.theverge.com/2016/11/17/13664102/barnes-and-noble-new-nook-tablet-black-friday-deals
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හරියන්නේ නෑ
    ගානත් වැඩි නේ
    apps ඇත්තෙත් නෑ
    mp3 අහන්න දහ දුක් විඳින්න ඕනි නේද
    OTG නෑ නේද ?
    :(:(

    කියවන්න විතරක් නම් කින්ඩල් තමයි, ඒත් වීඩියෝ බලන්න එහෙම අනිත් ඒවා බැලුවම මම නම් කියන්නෙ iPad එක තමයි කියලා

    ගාන වැඩි උනාට සෑහෙන කාලයක් යනකන් අප්ඩේට් හම්බවෙනවා (2011 රිලීස් උනු iPad 2 එකට ගිය අවුරුද්ද වෙනකන් අප්ඩේට් දුන්නා, 2012 ආපු iPad 4 එකට තාම අප්ඩේට් දෙනවා, වෙන කිසිම ටැබ් එකකට ඒ තරම් අප්ඩේට් හම්බ වුනේ නැහැ. මගේ ලග තියනවා 2012 Nexus 7 එකක් ඒකට ඇන්ඩ්‍රොයිඩ් 5 වෙනකන් අප්ඩේට් දුන්නා හැබැයි ලොලිපොප් දාපු ගමන් කිසි දෙයක් කරගන්න බැරි තරම් ස්ලෝ වෙනවා ඔන්න ඔහොමයි ඒවා) , ස්ලෝ වෙන්නෙ නැහැ, සිංහල අනිවාර්යෙන්ම වැඩ ඒත් ඇන්ඩ්‍රොයිඩ් සමහර ඒවායෙ තාම සිංහල රෙන්ඩරින් අවුල්

    ඇප්ස් ඕන තරම් තියනවා, ටැබ්ලට් ඩිස්ප්ලේ එකට ඔප්ටිමයිස් ඇප් ඕන තරම් තියනවා
    mp3 අහන්න දහ දුක් විදිනවා කියන්නෙ iTunes Sync ගැන වෙන්ටැ කියන්න, Sync කරන්න කැමති නැත්නම් 3rd party players ඕන තරම් තියනවා, ඒව Sync කරන්න එහෙම ඕනෙ නැහැ කෙලින්ම ප්ලේයර් එකට කොපි කරලා ප්ලේ කරන්න පුලුවන්
    USB OTG නැහැ, USB ඇත්තෙත් නැහැ :P:P තියෙන්නෙ Ligtning කනෙක්ටර් එක