TAB එකට වින්ඩොස් දාන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    TAB එකට වින්ඩොස් දාන්න

    මගේ යාළුවෙකුගේ ටැබ් එකක් තියෙනව. දැනට එකේ තියෙන්නේ ඇන්රොයිඩ්. ඇන්රොයිඩ් අයින් කරල වින්ඩොස් දාගන්න හැටි දැනගන්න ඕන. වින්ඩොස් දැම්මට පස්සේ කම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දානව වගේ ඩ්‍රයිවර්ස් දාන්න වුවමනාද? ඒක කරන්නේ කොහොමද කියල තමයි දැන ගන්න ඕන. මේ ගැන දන්න අය උදව් කරන්න අනිත් අයටත් දැනගන්න එක්කල.