TAB help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    40 කට විතර ගන්න හොද ටැබ් එකක් කියපන්කො.e books කියවන්න විතරයි ඕනෙ..

    ගන්න හොද තැනකුත් කියපන්.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    thota mona tab da gan kabaroyo :P

    පොශ් එවුන් ටැබ්ලට් පාව්ච්චි කරනවයි කියල හිතන උබ තමයි නියම ගං කබරයා. :lol:

    ගමේ බයියො තමයි දැන් ටැබ්ලට් පාව්ච්චි කරන්නේ. පොශ් එවුන් ෆැබ්ලට්ස්. :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අයියෙ ඔයාගෙ පුක සුදුද ? :(

    නෑ මල්ලි කලුයි. :sorry::sorry:
    මල්ලි ඉතින් KasunKDP වගේ සුදු කොල්ලන්ගෙ එව්වනෙ හොයන්නෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ebooks කියවන්න විතරයි නං tab එකක් ගන්න එක මොන අපරාදයක්ද. kindle එකක් ගනිං :) 40ක් වෙන්නෑ 20කිට්ටුව ගානකට ගන්න පුලුවන් :yes: ebook කියවන්නමයි හදල තියෙන්නෙ :love:
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    e-ink ebook reader ekak ganna.. ( Amazon kindle or Rakuten KOBO)

    battery-life masayak tiyaganna puluwan mewa wala... sim daana model tiyenwa... wifi model eka gaana adui.
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ebooks කියවන්න විතරයි නං tab එකක් ගන්න එක මොන අපරාදයක්ද. kindle එකක් ගනිං :) 40ක් වෙන්නෑ 20කිට්ටුව ගානකට ගන්න පුලුවන් :yes: ebook කියවන්නමයි හදල තියෙන්නෙ :love:

    go for a ebook reader