කොල්ලනේ..ටැබ් එකක් බලනවා තාත්තට තෑග්ගක් විදියට. හිතුවේ ගන්න Galaxy Tab A 7 (2020) මේක 60කට කිට්ටු වෙනවා. යූටියුබ් බලන එක තමයි මූලිකවම කරන්නේ.
ලැග් නොවෙන. අවම අවුරුදු කිපයක් යූස් කරන්න පුලුවන් ටැබ් තියෙයිද ? මේ ගානට ගන්න එක අපරාදේ කියලත් හිතෙනවා යූටියුබ් විතරක් බලන නිසා.
(උපරිම බජට් එක 60 තමා.)
ලැග් නොවෙන. අවම අවුරුදු කිපයක් යූස් කරන්න පුලුවන් ටැබ් තියෙයිද ? මේ ගානට ගන්න එක අපරාදේ කියලත් හිතෙනවා යූටියුබ් විතරක් බලන නිසා.
(උපරිම බජට් එක 60 තමා.)