Fitness trackers යූස් කරන අය ඉන්නවද? තෑග්ගක් දෙන්න ඕන තාත්තට.එයා කැමැත්තෙන් ඉන්නවා ඒ වගේ එකකට හා ඇවිදිනවා කරනවා. apple smartwatch එකක් හරියන්නේ නැ. iphone එක යූස් කරන්නේත් නැ හා එක ටිකක් ඇඩ්වාන්ස් වැඩි එයාලට. galaxy fit3 එක තමා මුලින්ම හිතුවේ. හැබැයි ඒකේ ගොඩක් syncing issues තියෙනවා කියලා දැක්ක හා tracking data ගොඩක්ම accurate නැ කියල දැක්ක. මිට අමතරව මොනවද recommend කරන්න පුලුවන්. ගොඩාක් ගානක් එකක් අරගෙනත් තේරුමක් නැ. (ලංකාවෙන් නෙමේ ගන්නේ)
fitbit වගේ කොහොමද හෝ xiaomiලගේ මොකක්හරි හොද එකක් තියෙයිද?
fitbit වගේ කොහොමද හෝ xiaomiලගේ මොකක්හරි හොද එකක් තියෙයිද?