Tab & Lap for sale

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    Samsung ගැලැක්සි Tab 2.7 එකක් මුදල් හදිස්සියකට විකුනන්න තියෙනවා.

    ඔරිජිනල් Quality එකේ තියෙන්නේ. කිසිම damage එකක් නෑ. පාවිච්චි කරපු එකක් කියලා හොයන්නවත බෑ. අයියගේ wife පාවිච්චි කරලා තියෙන්නේ. Australia යන්න සෙට් වෙලා මේවා විකුනනවා. 13,000


    20180223_184516.jpg

    20180223_184541.jpg

    20180223_184550.jpg

    20180223_184601.jpg


    තව Huawei එකකුත් තියෙනවා. ඒක 18 කට දෙන්නේ.
    20180223_184631.jpg

    20180223_184653.jpg

    20180223_184708.jpg


    Singer ලැප් එකත් 19කට දෙනවා.
    20180223_184807.jpg


    හදිස්සි.



    බම්ප් එකකට රෙප් 10ක් දෙනවා
     
    • Like
    Reactions: DAM40

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0


    ඔරිජිනල් Quality එකේ තියෙන්නේ. කිසිම damage එකක් නෑ.

    20180223_184541.jpg




    :angry::angry::angry::angry: paratta balla. damage na kiwwata balapanko thiyana hil thoge. :angry::angry: thawa hil wala photo dala, damage na kiyanawa :angry::angry:
     
    Last edited: