TAB.lk එකේ ෆෝන් හොඳයිද?

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    TAB.lk එකේ ෆෝන් හොඳයිද?

    මේ ෂොප් එකේ ෆෝන් වලට 3 YEAR WARRANTY හම්බෙනවා. අනිත් එක ගානත් අනිත් ෂොප් වලට වඩා අඩුයි.
    කවුරුහරි ඉන්නවද මේ ෂොප් එකෙන් ෆෝන් ගත්තු අය?
    ගත්තු අය ඉන්නවනම් දාමුද පොඩි විස්තරයක්.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මේ ෂොප් එකේ ෆෝන් වලට 3 YEAR WARRANTY හම්බෙනවා. අනිත් එක ගානත් අනිත් ෂොප් වලට වඩා අඩුයි.
    කවුරුහරි ඉන්නවද මේ ෂොප් එකෙන් ෆෝන් ගත්තු අය?
    ගත්තු අය ඉන්නවනම් දාමුද පොඩි විස්තරයක්.

    mage yaluwek tamai oya shop eka karanne.... Original genuine phones tiyenne... baya natuwa ganna