Tablet එකක් හොයා ගන්න ඕනේ

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන්ලා මට උදව්වක් ඕනේ. Fake Account එකකින් අවේ උඹලා මාව දන්නවා. මන් මේකේ Senior Member කෙනෙක්.

    Chance එකක් සෙට් උනා. ඉක්මනට කියහල්ලා හොඳේ :rofl: :rofl: :rofl:

    මොකක්ද බන් චාන්ස් එක? පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො.
     
    Feb 25, 2016
    35
    1
    0
    මොකක්ද බන් චාන්ස් එක? පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො.

    චාන්ස් එක පස්සේ කියන්නම්. දැන් මේකට හෙල්ප් එකක් දියල්ලකෝ

    :rofl: :rofl: :rofl: :rofl: