Tablet help එකක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ewa aul wenawalu neda ?
kattikiuwa ehma

thanks links ekata machan mata ona price eka adu hoda ekak 20000 near wage yana ewa
dan idea thiyenne huwai or asus ekak
ewa hodai da

මම දන්නේ නෑ නේ බන්, උබේ රුචිකත්වය, ඕකට ගිහින් features තෝරලා, ගාණත් තෝරලා කැමති එකක් තෝරගන්න. :) ඊට පස්සේ ඒක බලන්න ලංකාවේ site වල, පොඩ්ඩක් වැඩි වෙයි, ඒක නිසා ඩොලර් 170 ක් වගේ දෙන්න search කරනකොට.
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    මම දන්නේ නෑ නේ බන්, උබේ රුචිකත්වය, ඕකට ගිහින් features තෝරලා, ගාණත් තෝරලා කැමති එකක් තෝරගන්න. :) ඊට පස්සේ ඒක බලන්න ලංකාවේ site වල, පොඩ්ඩක් වැඩි වෙයි, ඒක නිසා ඩොලර් 170 ක් වගේ දෙන්න search කරනකොට.

    mata brand eka widihata kiyapa ko
    Asus da hoda huwai da?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එළකිරි කොල්ලෙක්;18027660 said:
    KIyakata wage :^) HSPA+ wedada?? jinjibiris wena ekak na ne bn parts thyanawa neh

    4G LTE ekak thiyenawa. eth eka 35 paninawa. ita wada adu ekak ona nam cube talk 9x u65GT ganna. eka 25ta aduwen ganna puluwan :yes:

    Cube T9

    cube_t9_14_.jpg

    Cube-T9-4G-690000.jpg

    Cube-T9-4G-690001.jpg

    Cube-T9-4G-690002.jpg

    Cube-T9-4G-690003.jpg

    Cube-T9-4G-690004.jpg

    Cube-T9-4G-690005.jpg

    Cube-T9-4G-690006.jpg

    more details
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mata brand eka widihata kiyapa ko
    Asus da hoda huwai da?

    brand එකෙන් වැඩක් නෑ, reviews බලලා ගනින්. මම කියපු සයිට් එකට ගියා එකක් තෝරගත්තා, ඊට පස්සේ ඒකේ reviews බැලුවා ගත්තා. brand වලට රැවටෙන්න එපා. සමහර බඩු තියෙනවා ඒවල brand එක හොදයි නමුත් යම් models තියෙනවා සවුත්තු. හරියට samsung brand එක හොදයි නමුත් samsung වල low end phones හරි නෑ වගේ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    brand එකෙන් වැඩක් නෑ, reviews බලලා ගනින්. මම කියපු සයිට් එකට ගියා එකක් තෝරගත්තා, ඊට පස්සේ ඒකේ reviews බැලුවා ගත්තා. brand වලට රැවටෙන්න එපා. සමහර බඩු තියෙනවා ඒවල brand එක හොදයි නමුත් යම් models තියෙනවා සවුත්තු. හරියට samsung brand එක හොදයි නමුත් samsung වල low end phones හරි නෑ වගේ.

    ohhoo thanks ela ela mama balanm :yes: