tablet pc help!!

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
මචන්ලා මට tab එකක් හම්බ උන ලදී. එක lock වෙලා බන්. unlock කර ගන්න විදිහක් නැ. ඒ කියන්නේ button එක press කරලා screen එක on උනාට touch කරාට touch වෙන්නේ නෑ. ටෝඋච් එකේ අව්ලක්ද කියන්න තේරෙන්නෙත් නෑ. එත් එක පාර touch වෙනවා. ඒ වෙලාවට කිසි අව්ලක් නෑ හොදට වැඩ. lock කරලා unlock කරන්න ගියාම ආපහු touch වෙන්නේ නෑ . shut down දාන්නවත් බැ touch වෙන්නේ නැති නිසා. මේක මොකක්ද හද ගන්නේ කොහොමද කියල idea එකක් දෙන්න. tab එක android 4.0 එකක්. පුළුවන් හෙල්ප් එකක් දෙන්න මචන්ලා මාර අව්ලක මම වැටිලා ඉන්නේ දීපු ගමන් කඩා ගත්ත කියල...

PS:-
tab හදන්න දෙන්න හොද තැනක් දන්නවනම් කියන්න..
 
Last edited: