TABs / Smart Phones...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මේ දවස් වල හැමෝටම තියන ප්‍රස්නයක් තමයි TAB,SMART Phone කොහොමද ඔරිජිනල් ද කියල බලන්නේ කියල ? සමහර ඒව කොරියන් version කියයි..සමහරක් ඒවා Any Call කියයි..
    මේවල වෙනස්කම් මොනවද ?
    කොහොමද මේව ඔරිජිනල් ද කියල අදුන ගන්නෙ..
    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න..