මචන්ලා Katunayake Airport Terminal-02 project එකේ Taisei Corporation කියන Japan company එකේ කවුරුහරි ඉන්නවද? කොහොමද company එක? Salary එහෙම හොදයිද? ජපන්නු එක්ක වැඩ කරන එක අවුලක් නැද්ද?