Taiwan walata wede deida ban??
castellain Well-known member Jan 24, 2010 5,703 14,384 113 Apr 8, 2021 #2 Just a pissing contest. Then Indian $hit level goes high... to procure more weapons Reactions: War Fighter and fallend
Emios Well-known member Dec 10, 2009 73,874 66,384 113 Apr 8, 2021 #3 castellain said: Just a pissing contest. Click to expand... Eth gahagoth beriwela hari Reactions: hodakolla
castellain Well-known member Jan 24, 2010 5,703 14,384 113 Apr 8, 2021 #4 Emios said: Eth gahagoth beriwela hari Click to expand... Taiwan pitipasse in Joe Biden. Podi test ekak otana yanne. Reactions: hodakolla and fallend
Emios said: Eth gahagoth beriwela hari Click to expand... Taiwan pitipasse in Joe Biden. Podi test ekak otana yanne.
EVC Well-known member Sep 15, 2008 28,667 20,939 113 Apr 8, 2021 #5 dont watch indian news Reactions: hodakolla and neyohk
Kodiya97 Well-known member Feb 22, 2018 10,497 22,589 113 අම්බකිස්ස Apr 8, 2021 #6 කවදාම හො තායීවානය චීනේ මේන් ලෑන්ඩ් එකට ගන්නවා කියන අයිඩියා එක උන්ගේ තියෙනවා හැබැයි.හොන්ග් කොන්ග් වගේ Reactions: hodakolla and War Fighter
D dimuthmike Well-known member Jan 26, 2010 15,717 9,380 113 Apr 8, 2021 #7 Kodiya97 said: කවදාම හො තායීවානය චීනේ මේන් ලෑන්ඩ් එකට ගන්නවා කියන අයිඩියා එක උන්ගේ තියෙනවා හැබැයි.හොන්ග් කොන්ග් වගේ Click to expand... Hong kong නම් අයිති කරගන්න දෙයක් නෑ 1997 සුද්ද චීනෙට ලියල දීලමයි ගියේ හැබැයි hong kong චීනෙට 100%ක්ම අයිති වෙන්නෙ 2050 දී..අර ට්‍රම්ප්ට වහල් වෙලා උද්ඝෝෂණ කරපු උන් නිසා තමා තිබ්බ නිදහසත් නැති වෙලා අළුතින් security law ඵකක් චීනෙ ගෙනාවේ..නැත්නම් අදටත් කලින් තිබ්බ විදිහමයි.. Reactions: hodakolla and Kodiya97
Kodiya97 said: කවදාම හො තායීවානය චීනේ මේන් ලෑන්ඩ් එකට ගන්නවා කියන අයිඩියා එක උන්ගේ තියෙනවා හැබැයි.හොන්ග් කොන්ග් වගේ Click to expand... Hong kong නම් අයිති කරගන්න දෙයක් නෑ 1997 සුද්ද චීනෙට ලියල දීලමයි ගියේ හැබැයි hong kong චීනෙට 100%ක්ම අයිති වෙන්නෙ 2050 දී..අර ට්‍රම්ප්ට වහල් වෙලා උද්ඝෝෂණ කරපු උන් නිසා තමා තිබ්බ නිදහසත් නැති වෙලා අළුතින් security law ඵකක් චීනෙ ගෙනාවේ..නැත්නම් අදටත් කලින් තිබ්බ විදිහමයි..