TAKEN ටීවි කතාමාලාව
අතිශය ජනප්රිය උන කොටස් තුනකින් තිරගත වූ TAKEN චිත්රපටිය ටීවි කතාමාලාව ලෙස චැනලය ඔස්සේ විකාශය කිරීමට ඔවුන් සූදානම් වෙනවා.
චිත්රපටිය බලලා ටිවි සීරිස් එක බලද්දි ගතියක් නැති වෙයි.
ට්රාන්ස්පොටර් ෆිල්ම් එක බලලා ටිවි සිරීස් එක බලද්දිත් කිසිම ගතියක් දැනුනෙ නැහැ මට නම්.