Talaash බැලුවද?...මොකෝ හිතන්නේ.....

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Talaash බැලුවද?...මොකෝ හිතන්නේ.....

    හින්දි ෆිල්ම් බලන්න මම වැඩිය කැමතිත් නෑ.එත් වෙනස්ම ජාතියේ ෆිල්ම් එකක් කියල අහන්න ලැබුන නිසා බැලුව.කට්ටිය මොකෝ හිතන්නේ.මම නම් හිතන්නේ මේක අනිවා බලන්න ඕනි ෆිල්ම් එකක්.:yes::yes::yes::yes:
    talaash505120112010507.jpg
     
    Mar 4, 2011
    76
    59
    0
    aniva bn...fattama pahara film 1k....... aniva blnna oona...mama nam beluwa.....
    anthimata kella holmana wena scean 1 maxxa neh bn......mamath baya unaaa....... =D
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මල ජරාවක් නෙ බන්. කතාව ඇදල ඇදලා බහ්ගුබූත විදිහට ඉවර කරනවා
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අපෝ චාටර්

    කියන තරම් ලොකු ෙදයක් ෙම්කේ නැහැ. :no:මමමත් මුලදිම ඕක බැලුවා. නිකන් කතාව අදිනවා විතරයි.:oo:
    Mystry, Thriller නියම Hinidi movie එකක් බලන්න ඕන නම් KAHANI බලන්න. :yes:


    220px-KahaaniPoster.jpg