Tale of The Dragon පරිගණක ක්රීඩාව
Age of Mythology-Tale of The Dragon
ඔන්න age of mythology fans ලට සුපිරිම game එකක් ගෙනාව.

ඉතින් පෞද්ගලිකව ගත්තොත් මමත් ආසම ක්රීඩාවක් නිසා නොදා බැරිවුණා
.
මේකත් හරියට අර age of empires එකේ extension pack තිබ්බේ Asian Dynasties කියල, අන්න ඒ වගේ, කලින් තිබ්බ එකේ (age of mythology) මකරු හිටියේ නැනේ අන්න ඒ අඩුවයි තව තව ගොඩක් දේවලුයි හරි ගස්සල 2016 දී තමයි මේක එලියට දාල තියෙන්නේ ඉතින් මම හිතනවා මේක ඔයාලට වටියි කියල
ඉතින් මේකේ interface එකනම් අරන් තියෙන්නේ 2002 වසරේ නිපදවුණ age of empires ක්රීඩාවට අනුකුලව උනත් mythology වගේ දෙවිවරුන් එකතු කරලා සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා
මේකෙදිත් ඔයාට ඔයාගෙම ජනපදයක් හදන්න,ආරක්ෂා කරගන්න වගේම තමයි
විශ්මිත සතුන්ටත් විධානයන් දෙන්න හැකියාව දීල තියෙනවා ඉතින් රුපෙන්ම පේනවා වගේ මේක ආසියාතික බවක් එකතු කරලා තියෙන නිසා තවත් ලස්සනයි
ක්රීඩාව ස්ථාපිත කරනවානම්
*OS: Windows Vista/7/8/8.1/10
*Processor: INTEL 2.0 GHz Dual Core
*RAM: 1 GB
*Video Card: NVIDIA GeForce 8600 GT or ATI Radeon X1950
*Sound Card: DirectX Compatible
*DirectX: 10
*Hard Drive: 3 GB free
සපුරා තිබීම ප්රමාණවත්

ඒ වගේම පහලින් තියෙනවා download එක කැමති කෙනෙක් බාගන්න
Download
ඒ වගේම මටත් දෙන සහයෝගයක් හැටියට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers click කරන්න
https://goo.gl/Y6d3zc
ජය වේවා!!

Age of Mythology-Tale of The Dragon
ඔන්න age of mythology fans ලට සුපිරිම game එකක් ගෙනාව.

ඉතින් පෞද්ගලිකව ගත්තොත් මමත් ආසම ක්රීඩාවක් නිසා නොදා බැරිවුණා
.මේකත් හරියට අර age of empires එකේ extension pack තිබ්බේ Asian Dynasties කියල, අන්න ඒ වගේ, කලින් තිබ්බ එකේ (age of mythology) මකරු හිටියේ නැනේ අන්න ඒ අඩුවයි තව තව ගොඩක් දේවලුයි හරි ගස්සල 2016 දී තමයි මේක එලියට දාල තියෙන්නේ ඉතින් මම හිතනවා මේක ඔයාලට වටියි කියල
ඉතින් මේකේ interface එකනම් අරන් තියෙන්නේ 2002 වසරේ නිපදවුණ age of empires ක්රීඩාවට අනුකුලව උනත් mythology වගේ දෙවිවරුන් එකතු කරලා සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා
මේකෙදිත් ඔයාට ඔයාගෙම ජනපදයක් හදන්න,ආරක්ෂා කරගන්න වගේම තමයි
විශ්මිත සතුන්ටත් විධානයන් දෙන්න හැකියාව දීල තියෙනවා ඉතින් රුපෙන්ම පේනවා වගේ මේක ආසියාතික බවක් එකතු කරලා තියෙන නිසා තවත් ලස්සනයි
ක්රීඩාව ස්ථාපිත කරනවානම්
*OS: Windows Vista/7/8/8.1/10
*Processor: INTEL 2.0 GHz Dual Core
*RAM: 1 GB
*Video Card: NVIDIA GeForce 8600 GT or ATI Radeon X1950
*Sound Card: DirectX Compatible
*DirectX: 10
*Hard Drive: 3 GB free
සපුරා තිබීම ප්රමාණවත්

ඒ වගේම පහලින් තියෙනවා download එක කැමති කෙනෙක් බාගන්න
Download
ඒ වගේම මටත් දෙන සහයෝගයක් හැටියට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers click කරන්න
https://goo.gl/Y6d3zc
ජය වේවා!!

Last edited:
niyamai