Tamil Comedy With Sinhala Subtitle
ඔන්න අපි වඩිවේල් ගේ කොමඩි යක් හා හා පුරා සිංහල උපසිරැසි සහිතව හැදුවා.සමහරුන්ට දෙමළ කොමඩි
ටිකක් තේරුම් ගන්න අමරුයිනේ.ඉතින් ඔන්න එකක් නිර්මාණය කලා.
මෙවැනි දෙයක් නිරමණය කිරිමට හේතුවුනේ
migaramk
නිර්මාණය කල සිංහල උපසිරැසි ත්‍රෙඩ් එක නිසා.
ඉතින් ඒකට පලමුවෙනුවෙන් මිගාරට ස්තුතිය පුද කරනවා.
දෙවනුව මට මේක පරිවර්තනය සඳහා සහය වූ එලකිරියේ සිටින
amila_mp
ස්තුතිය පුද කරනවා.
- උපසිරැසි නිපදවීම -
-Nipuna1989-
අපි ඉදිරියට තව මේ වගේ කොමඩි දාන්න බලපොරොත්තු වෙනවා.ඉතින් දෙමළ ,මුස්ලිම් යලුවන් ඉන්නවනම් උදවුවක් කරන්න
Vel (2007) චිත්‍රපටයේ කොමඩියක්. බලලා කොහොමද කියන්න.