Tamil FILM බලන්න ආස අය මෙහේ එන්න

FreAk 001

Member
Nov 14, 2011
52
6
0
කවුද බං අර විජේ කියන පගරයාද මේකෙ ඉන්නෙ... ඕකගෙ එව්ව බලන්නෙ නෑ බං


අහ් කමක් නැ බන්.. එත් පුලුවන්නම් මේක බලපන් සුපිරි !!! :):):):):)
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටැමිල් ඒවා වල ලින්ක් ඕනෙනම් කියන්න, හොයලා දෙන්නම්

    මිගාර අයියේ
    bheema කියන මුවි එක හොයලා දෙන්න පුලුවන්ද
    එක මිනිමුැවෙක් ආදරය කරන්න පටන් ගන්න සීන් එකක් තියෙන්නේ
    අන්තිමට කෙල්ලයි උ යි දෙන්නම මැරෙනවා

    හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්:love::love::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔච්චරම කියනවනම් ඉතින් බලලම කොමෙන්ටුවක් දාන්නම්කො ...:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම එතෙක් මෙතෙක් බලපු හොදම දෙමළ ආදර කතාව
    sillunu oru kadhal -2006 (සිංහල උපසිරැසි සමග)


    jik.jpg