Jurassic World: Fallen Kingdom බලපු අය එන්න
අද Jurassic World: Fallen Kingdom බැලුවා...හෙන ගොන් වගේනේ...පලවෙනි එක තරම්වත් ගතියක් නැනේ..Jurassic Park 1993 ආව එක තරම් ගතියක් නැනේ,දැන් අලුතින් එන සෙට් එකෙක් වත්..
දැන් Jurassic World: Fallen Kingdom බලපු උන් කියපල්ලකෝ මෙන්න මේවට උත්තර..මට ෆිල්ම් එක බලලා ඇතිවුන ප්රශ්න

1) Park එක තියෙන දුපතේ ගිනි කන්ද පුපුරන නිසා සත්තු බේර ගන්න concept එකක්නේ පෙන්නන්නේ..දැන් මට තියෙන ප්රශ්නේ මුන් මොකටද ගිනි කන්දක් තියෙන දුපතක ඔය වගේ ලොකු park එකක් හැදුවේ
2) අර වතුරේ park එකේ ඉන්න එකාට පලවෙනි Jurassic World එකේදී කන්න දෙනවනේ..උ කොහොමද ගොඩ කාලයක් කන්න නැතුව ඔය වතුර park එකේ මැරෙන්නේ නැතුව හිටියේ?
3) වතුරේ park එකේ ඉන්න එකා පලවෙනි එකේ අන්තිමට හදන hybrid සතාව කනවනේ,උගේ ඇටකට්ටක් ගන්න,මොකටද වතුර park එකේ දොර අරින්නේ,හෙලිකොප්ටර් එකකින් පොඩි සබ්මැරින් එක park එකටම බලා අර ගත්තා නම් හරිනේ
4) Hybrid හදන සතාව කුඩුවක දාලා ඉන්දෙද්දී උට සිහි නැතිවෙන්න වෙඩි තියලා.. (උ වෙඩි තියන්න කලින් කියනවා මේ උ අල්ලපු එකෙකුත් නෙවි,දැක්කෙත් අද කියලා..) දොර ඇරලා සතාගේ දතකුත් ගල වන්න යන්නේ මෝඩ මොඩයද?,hybrid සතා කුඩුවෙන් එලියට ගන්න කරපු විදිය හෙනම ගොන් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
5) Clone කරපු hybrid girl කෙනෙක්ව හදුන්වා දුන්නේ මොන රෙද්දකටද?ඒ පොඩි එකා ලවා සත්තු ටික නිදහස් කරලා එක සදාරිකරණය කරන්නද?
6) පිටවෙලා ගියේ වර්ග 11 සත්තු 100 වගේනේ..ඇයි අර professor එක ලොකු දෙයක් විදියට කියවන්නේ...ඒ සත්තු ටික මරණ එක අමාරු දෙයක්ද මේ කාලේ?මුහුදේ ඉන්න එකා ඇරුනම අනිත් අය
7) ඇයි මේ ඩයිනොසර් සත්තු වෙපන් එකක් විදියට use කරන concept එකක් හදන්නේ පලවෙනි Movie දෙකේම?එක හරිම අවදානම් වැඩක්නේ...මිනිසුන්ගේ ඔළුවට concept එක යවන එක..ඔය කිරියේ ඉන්න White Walker වගේ මොංගල් බුවෙක් ඔය විදියට hybrid වෙපන් සතෙක් හැදුවොත් මිනිස්සු මරන්න ෆිල්ම් එකේ concept එක ඔළුවට අරන්
8) දුපතේදී අඩි 30 උස T-Rex,නැවේ ගෙනියන්නේ කන්ටේනර් පෙට්ටියක දාලා,එකත් කිසි practical ගතියක් නැහැ නේද?
දාමු බලන්න අදහස්

Last edited:

ඔව් දැන් තියෙන අවි එක්ක,මු ලොකුවට දුවන් එද්දී one shot 