Jurassic World: Fallen Kingdom බලපු අය එන්න

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි කෙල්ල ක්ලෝන් එක්කද බන්?
    ඔව් clone එකක්,පෙන විදිය ඩයිනෝ,human mix එකක් :)

    ganan ganna epa bn. podi ewwonta dunneth oya uththaremayi................:rofl::rofl::P

    :rofl:

    බැලුවෙ නෑ
    කියෙව්වෙ නෑ
    මෙන්න බුවා :lol::lol:

    Oka kalin jurasick park eka thibba island ekemai ban hadanne. 22 years awulak nathiwa thibbe. anik eka ithin ban owa kohomath fiction neh :lol::lol: ithin oita wada deyak balaporoththu wenna ba :rofl::rofl:

    dan umba oya nama dagena inna die hard series ekama balapanko thrill unata kochchara boruda kiyala. ewage thama ban.fiction neh :P

    :rofl::rofl: :P:P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොඩි කෙල්ල ක්ලෝන් එක්කද බන්?

    ඒ කෙල්ල ප්‍රොෆෙසර් ගේ දුවගේ clone එකක් ඇත්ත කෙනා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. :)


    මට හිතෙන දේ කියන්නම් මේ කතාවේ සමහර තැන්වල තිබ්බ දේවල් වලින් මට හිතෙනවා John Hammond , Lockwood දෙන්නා human clone එකක් හදන්න මහන්සි වෙලා තියෙනවා අතිතේදී , ඒක සාර්ථක වෙලා එකේ අතුරුපලයක් විදිහට තමයි dinosaurs DNA වලින් සත්තු හදන්න ගත්තේ කියල .

    ඔව් clone එකක්,පෙන විදිය ඩයිනෝ,human mix එකක් :)

    ඇත්ත කියපන් බයිස්කෝප් එකෙන් සබ් අරන් නේද බැලුවේ :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    savoy 3D baluwa patta machan kathawa gon unata

    ෆිල්ම් හෝල් එකේ බලද්දී ගතියක් තියෙනවා තමා..ලොකු screen එකක,quality sound එක්ක :)

    Oka hari na! :baffled: matath alluwe na..

    එකනේ :rofl::rofl:

    ඒ කෙල්ල ප්‍රොෆෙසර් ගේ දුවගේ clone එකක් ඇත්ත කෙනා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. :)

    මට හිතෙන දේ කියන්නම් මේ කතාවේ සමහර තැන්වල තිබ්බ දේවල් වලින් මට හිතෙනවා John Hammond , Lockwood දෙන්නා human clone එකක් හදන්න මහන්සි වෙලා තියෙනවා අතිතේදී , ඒක සාර්ථක වෙලා එකේ අතුරුපලයක් විදිහට තමයි dinosaurs DNA වලින් සත්තු හදන්න ගත්තේ කියල .

    ඇත්ත කියපන් බයිස්කෝප් එකෙන් සබ් අරන් නේද බැලුවේ :lol:

    පිස්සුද මචන්,සිංහල සබ් බලන්නේ නැහැ...අනික ගත්ත කොපියේ sub එක video එකට embed කරලා rip කරලා තියෙන්නේ

    Jurassic World Fallen Kingdom.2018.1080p.BRRip.x264.AAC.5.1.-.Hon3yHD


    :P:P
    7th point eka nam disagree
    anith tika nam movie eka baladdi matath hithuna

    උබ වයිට් වොල්කර්ද :lol::lol:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තොපිලත් මේ ත්‍රෙඩ් දාන්නේ අපි ඩවුන්ලෝඩ් කරගන ඉවර උනාමනේ. :angry: දැන් ඉතිං ඩවුන්ලෝඩ් කර ගත්ත එකේ බලන්ඩම වෙනවා. නැත්තං ඩේටා ටිකත් අපරාදේ
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Anith seen eka thama ara hamster ball eka 6 caliber bullet ekakin wath kadanna ba bullet proof, kalin film ekedi kiynawa mathakada, podi un denna yana seen ekedi, ekeT-Rex satha oka kalath kanna bari una,,, Habai Owen 9mm ekakin wathura yata wedi thiynawa ... WTF GG :lol::lol:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    අද Jurassic World: Fallen Kingdom බැලුවා...හෙන ගොන් වගේනේ...පලවෙනි එක තරම්වත් ගතියක් නැනේ..Jurassic Park 1993 ආව එක තරම් ගතියක් නැනේ,දැන් අලුතින් එන සෙට් එකෙක් වත්..

    දැන් Jurassic World: Fallen Kingdom බලපු උන් කියපල්ලකෝ මෙන්න මේවට උත්තර..මට ෆිල්ම් එක බලලා ඇතිවුන ප්‍රශ්න :lol::P


    1) Park එක තියෙන දුපතේ ගිනි කන්ද පුපුරන නිසා සත්තු බේර ගන්න concept එකක්නේ පෙන්නන්නේ..දැන් මට තියෙන ප්‍රශ්නේ මුන් මොකටද ගිනි කන්දක් තියෙන දුපතක ඔය වගේ ලොකු park එකක් හැදුවේ

    2) අර වතුරේ park එකේ ඉන්න එකාට පලවෙනි Jurassic World එකේදී කන්න දෙනවනේ..උ කොහොමද ගොඩ කාලයක් කන්න නැතුව ඔය වතුර park එකේ මැරෙන්නේ නැතුව හිටියේ?

    3) වතුරේ park එකේ ඉන්න එකා පලවෙනි එකේ අන්තිමට හදන hybrid සතාව කනවනේ,උගේ ඇටකට්ටක් ගන්න,මොකටද වතුර park එකේ දොර අරින්නේ,හෙලිකොප්ටර් එකකින් පොඩි සබ්මැරින් එක park එකටම බලා අර ගත්තා නම් හරිනේ :dull:

    4) Hybrid හදන සතාව කුඩුවක දාලා ඉන්දෙද්දී උට සිහි නැතිවෙන්න වෙඩි තියලා.. (උ වෙඩි තියන්න කලින් කියනවා මේ උ අල්ලපු එකෙකුත් නෙවි,දැක්කෙත් අද කියලා..) දොර ඇරලා සතාගේ දතකුත් ගල වන්න යන්නේ මෝඩ මොඩයද?,hybrid සතා කුඩුවෙන් එලියට ගන්න කරපු විදිය හෙනම ගොන් වගේ කියලා හිතෙන්නේ මට විතරද? :growl:

    5) Clone කරපු hybrid girl කෙනෙක්ව හදුන්වා දුන්නේ මොන රෙද්දකටද?ඒ පොඩි එකා ලවා සත්තු ටික නිදහස් කරලා එක සදාරිකරණය කරන්නද?

    6) පිටවෙලා ගියේ වර්ග 11 සත්තු 100 වගේනේ..ඇයි අර professor එක ලොකු දෙයක් විදියට කියවන්නේ...ඒ සත්තු ටික මරණ එක අමාරු දෙයක්ද මේ කාලේ?මුහුදේ ඉන්න එකා ඇරුනම අනිත් අය:rolleyes:

    7) ඇයි මේ ඩයිනොසර් සත්තු වෙපන් එකක් විදියට use කරන concept එකක් හදන්නේ පලවෙනි Movie දෙකේම?එක හරිම අවදානම් වැඩක්නේ...මිනිසුන්ගේ ඔළුවට concept එක යවන එක..ඔය කිරියේ ඉන්න White Walker වගේ මොංගල් බුවෙක් ඔය විදියට hybrid වෙපන් සතෙක් හැදුවොත් මිනිස්සු මරන්න ෆිල්ම් එකේ concept එක ඔළුවට අරන් :lol:

    8) දුපතේදී අඩි 30 උස T-Rex,නැවේ ගෙනියන්නේ කන්ටේනර් පෙට්ටියක දාලා,එකත් කිසි practical ගතියක් නැහැ නේද?

    දාමු බලන්න අදහස් :)

    Yako apen ahala Wadak na. Director gen ahapan.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොපිලත් මේ ත්‍රෙඩ් දාන්නේ අපි ඩවුන්ලෝඩ් කරගන ඉවර උනාමනේ. :angry: දැන් ඉතිං ඩවුන්ලෝඩ් කර ගත්ත එකේ බලන්ඩම වෙනවා. නැත්තං ඩේටා ටිකත් අපරාදේ

    1080 එනකන් ඉදල,ඊයේ රෑ download කරලා උදේ බලලා ත්‍රෙඩ් එක දැම්මේ බන්..ෆිල්ම් එක බලපන්,ලස්සනයි,හැබැයි මෝඩ කැලි වැඩි

    Anith seen eka thama ara hamster ball eka 6 caliber bullet ekakin wath kadanna ba bullet proof, kalin film ekedi kiynawa mathakada, podi un denna yana seen ekedi, eke T-Rex satha oka kalath kanna bari una,,, Habai Owen 9mm ekakin wathura yata wedi thiynawa ... WTF GG :lol::lol:

    ඔව්නේ දැන් එක මීටර් උනේ..එකේදී සතා හෙනම ගේමක් දීලත් ලොකුවට කඩන්න බැරි උනා..උගේ දතක් අවා නේද කඩන් ඇතුලත,අන්තිම වෙද්දී :) ඔව් එකේදී ඔය බෝල් එක ගැන lecture එකකුත් තිබ්බනේ bullet proof කියලා..මුන්ට උබ තරම් වත් පරණ එකේ මතකද නැද්ද කොහේදෝ බන්..හෙනම චාටරනේ :lol::lol:

    Yako apen ahala Wadak na. Director gen ahapan.
    මේකේ තමා යකෝ නියම අදහස් තියෙන Director ඉන්නේ :P:P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1080 එනකන් ඉදල,ඊයේ රෑ download කරලා උදේ බලලා ත්‍රෙඩ් එක දැම්මේ බන්..ෆිල්ම් එක බලපන්,ලස්සනයි,හැබැයි මෝඩ කැලි වැඩි

    මාත් 1080 ඊයේ රෑ බෑවේ බං. :nerd: හෙට තමයි බලන්න ඕනේ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලන්කාවෙ එව්න්ට ඔහොම එකක්වත් තාම හදා ගන්න බැනේ. ගොන් කතා බලනවට වඩා ඔක හොදයි

    එක නම් සහතික ඇත්ත :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kathawe podi seen ekak thiyenawanam thama machan kalin tharam hoda na
    dan inna unta thakshane thiyenawa kathawak hadanan therenne na
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kathawe podi seen ekak thiyenawanam thama machan kalin tharam hoda na
    dan inna unta thakshane thiyenawa kathawak hadanan therenne na

    ඔව් කතාව speed වැඩි,පොඩි කියලා මටත් හිතුනා.. 1993 Jurassic World,Godzilla (1998) වගේ එකක් වත් හදන්න බැනේ දැන් අයට :growl:

    The island is gone forever

    :(:(

    Island එකට මොකද උනේ කියලා හරියට පෙන්නුවේ නැනේ,ලවා මුළු දුපතේම ගියාද,නැත්නම් දුපතේ එක පැත්තකට ගියාද කියලා :)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔව් කතාව speed වැඩි,පොඩි කියලා මටත් හිතුනා.. 1993 Jurassic World,Godzilla (1998) වගේ එකක් වත් හදන්න බැනේ දැන් අයට :growl:



    Island එකට මොකද උනේ කියලා හරියට පෙන්නුවේ නැනේ,ලවා මුළු දුපතේම ගියාද,නැත්නම් දුපතේ එක පැත්තකට ගියාද කියලා :)

    jurassic world 3 එනවා නේ 2021 දි