කතාව ඇත්ත මචන්.
ආර්ථික ප්‍රස්න නම් දැනට නැහැ. අපි දෙන්නටම හොඳ ජොබ් තියනවා.






2) ළමයින්ට ඉස්කෝලෙදි විවිධ මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්.
ඇතුලට
.
.
.
.
.
.
.
සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ලමයෙක් කසාද බැන්දොත් මොන වගේ ප්‍රස්න වලට මුහුණ දෙන්න වෙයිද?
ගෑනු ලමයගෙ ගතිගුණ ගොඩක් හොඳයි. උපාධියක් සහිතව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනව.
පොඩි කාලෙ ඉදන්ම සිංහල පාසලකට ගිහින් තියෙන්නෙ. දෙමළ කතා කරන්නැහැ.
දෙමළ ගෑනු ලමයි බැඳපු සිංහල කොල්ලො ඉන්නවනම් විස්තර කියමු බලන්න.
කියවල බලපන්. මේ මගෙ යාලුවෙක්. කොල්ලා සිංහල කෙල්ල ජැෆ්නා ටැමිල්.
https://www.facebook.com/photo.php?fbid=2229645827065831&set=t.1141242420&type=3&size=720,480




එහෙම අවුලක් වෙන්නෙ නෑ,මුස්ලිම් වගේ ආගම මත්තෙ නැහෙන එවුන් නෙවෙයිනෙ..කෑම බීම,අඳින පලඳින විදිය එහෙම ටිකක් වෙනස් ඇති..





ප්‍රශ්ණය තමගේ වන තුරු to be continued ......![]()