Tamil Translation Help

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පිටු 6ක document එකක් Tamil වලට translate කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?? දන්න Translator කෙනෙක් උනත් කමක් නැහැ, (Medical Research එකකට අවශ්‍ය Consent form, Info sheet and Questionnaire තියෙන්නේ )

    Thanks in Advance..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    පිටු 6ක document එකක් Tamil වලට translate කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?? දන්න Translator කෙනෙක් උනත් කමක් නැහැ, (Medical Research එකකට අවශ්‍ය Consent form, Info sheet and Questionnaire තියෙන්නේ )

    Thanks in Advance..
    Google?
    OCI
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Tamil HO කෙනෙක් හෝ RHO කෙනෙක් නැද්ද බං උඹේ ඉස්පිරිතාලේ.

    ඔය MD එකේ රිසර්ච් එක නම් උඹ teaching එකකනේ වැඩ කරනවා ඇත්තේ. අඩුම තරමේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වත් නැද්ද බං ටැමිල් ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Google?
    OCI
    not accurate ryt?

    Tamil HO කෙනෙක් හෝ RHO කෙනෙක් නැද්ද බං උඹේ ඉස්පිරිතාලේ.

    ඔය MD එකේ රිසර්ච් එක නම් උඹ teaching එකකනේ වැඩ කරනවා ඇත්තේ. අඩුම තරමේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වත් නැද්ද බං ටැමිල් ?
    Nope, im wrking in a RDHS..
    not a MD research.
    Meke ekekwath nehe asaawata tamil.
    ------ Post added on Jan 13, 2023 at 4:44 PM
     
    • Sad
    Reactions: Roxxy2K