Dec 17, 2010
815
80
0
karadara karanavanam sorry,....mama sinhala....bur machan mma sooryage film vlata maara asai.....
mama danata
VAARANAM AIRAM:yes::yes:
AYAN:yes::yes:
baluwa niyamai....
please mata thava me vage sooryage niyamama film tikak sujjjest karapan.karadarayak nathnam download karanna link daapan thnxx
[/COLOyes:R]
hondama film tikak kiyapalla honde kollane
 
Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    Muslimlanka ගෙන් ඇහුවනම් හරි... ඌ මුස්ලිම් කියන්නෙ අනිවර්යයෙන්ම ටැමිල් දන්නවා කියන එක නෙ!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    http://en.wikipedia.org/wiki/Manmadhan_Ambuhttp://en.wikipedia.org/wiki/AadhavanNandha
    Kaakha Kaakha
    Pithamgan
    Perazhagan
    Ghajini
    Vaaranam Aayiram
    Avan
    Aadhavan
    Singam
    Manmadhan Ambu

    මේ චිත්‍රපටි තමයි ජනප්‍රිය වුනේ..
    තවත් සුර්යාගේ ෆිල්ම් නම් හුගාක් තියෙනවා..
    ඔයා ඒවා බලන්න කලින් මම කියපු මේ ෆිල්ම් ටික බලලා ඉන්න..

    Dec 17, 2010
    815
    80
    0
    ela.th.jpg
    ane balaapan machaanla mata kauda1k -rep deela,:no::no::no:thamil films balanava kiyanne kotinta kade yanava kiyalada????ai mehema ape minissu hasirenne...a kiyanne english film balanava kiynne american kaarayanta kade yanava kiyalane:(:(:(:( mata nam maarama dukaai:(:(:(:(
    content_round.php
     
    bohooma sthuuthi yaaluwaaa:yes::yes: mama meken ayan vaaranam airam,singam,kaakha kaakha baluwa!!!!! oyaa langa anik vata link tiyeda download karanna srt tiyana a vanam thamaaa hondaaaaa:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela.th.jpg
    ane balaapan machaanla mata kauda1k -rep deela,:no::no::no:thamil films balanava kiyanne kotinta kade yanava kiyalada????ai mehema ape minissu hasirenne...a kiyanne english film balanava kiynne american kaarayanta kade yanava kiyalane:(:(:(:( mata nam maarama dukaai:(:(:(:(
    content_round.php

    මචන් ඔයා දුක් වෙන්න එපා..
    ඒ වගේ තිරිසන් මනසෙන් හිතන හින්දායි අපේ රටට දියුණුවක් අත් වෙන්නේ නෑත්තේ..
    ප්‍රබාකරන් නෙවෙයි මැරෙන්න ඕනේ මේ වගේ තවම ජාති බේද ගැන හිතාගෙන කටයුතු කරන එවුන්...

    අනික මේ වගේ එළකිරි අඩවියේ එක එක මානසිකත්වයෙන් ඉන්න අය ඉන්නවා..
    ඒ හින්දා මේවා ඒ තරම් ගනන් ගන්න එපා මචන්..
     
    • Like
    Reactions: Thilina weerakkody
    Dec 17, 2010
    815
    80
    0
    මචන් ඔයා දුක් වෙන්න එපා..
    ඒ වගේ තිරිසන් මනසෙන් හිතන හින්දායි අපේ රටට දියුණුවක් අත් වෙන්නේ නෑත්තේ..
    ප්‍රබාකරන් නෙවෙයි මැරෙන්න ඕනේ මේ වගේ තවම ජාති බේද ගැන හිතාගෙන කටයුතු කරන එවුන්...

    අනික මේ වගේ එළකිරි අඩවියේ එක එක මානසිකත්වයෙන් ඉන්න අය ඉන්නවා..
    ඒ හින්දා මේවා ඒ තරම් ගනන් ගන්න එපා මචන්..

    bohoooma sthuuthiii yaaluwa,mmage hitha haduwata umbala vage aya elakiri 1ta sampathak:):):)