මට මෙන්න මේ වගේ වීදුරු හරි stainless steel හරි වතුර storage කරන්න එකක් ගන්න තැනක් කියපන්කෝ ෆ්‍රෙන්ඩ්ස්. ගෙදර පාවිච්චියට.
එකක් තියෙනවා.ගුරුලේත්තුවක් ගනින්කො
අනේ ඒවා හෙන වද බං. කැඩෙනවා ඉවරයක් නෑPureit ekak hariyan nadda.molagoda ehemanam mati ewa tye
No bro. Image from AmazonIs that you in the picture ?
බුම්ප්
ගෙදර තියෙන්නේ plastic bottles. හොඳ නෑ බං ඒවාAi e![]()
ඇයි එහෙම කිව්වේ.Titus eka thibba, Habai ithin stainsteel walata wada mati walin haduwa ekkata giyoth hodai neda
ඒකකුත් තියෙනවාmati eka cool
කෑගල්ලේ මොලගොඩ තියනවා ටැප් හයි කරලු එතමට මෙන්න මේ වගේ වීදුරු හරි stainless steel හරි වතුර storage කරන්න එකක් ගන්න තැනක් කියපන්කෝ ෆ්‍රෙන්ඩ්ස්. ගෙදර පාවිච්චියට.
![]()
නුගේගොඩ මහරගම අවට ගන්න තැනක් දන්නවද මචන්කෑගල්ලේ මොලගොඩ තියනවා ටැප් හයි කරලු එත
Tea urns කියල නම් එකක් තියෙනව.
තේ ම දාන්න ඕනෙ කියල එකක් නෑනෙ බන්නුගේගොඩ මහරගම අවට ගන්න තැනක් දන්නවද මචන්
Tea urns කියල නම් එකක් තියෙනව.
ඒව තියෙන්නෙ තේ දාන්න විතරද බන්
------ Post added on Jan 14, 2024 at 10:02 AM