Tap හයි කරපු වතුර බෝතල්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    මට මෙන්න මේ වගේ වීදුරු හරි stainless steel හරි වතුර storage කරන්න එකක් ගන්න තැනක් කියපන්කෝ ෆ්‍රෙන්ඩ්ස්. ගෙදර පාවිච්චියට.

    41WoNTG+FoL.jpg
     
    • Like
    • Love
    Reactions: sunilT and gamerlk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    ගුරුලේත්තුවක් ගනින්කො
    එකක් තියෙනවා.
    Pureit ekak hariyan nadda.molagoda ehemanam mati ewa tye
    අනේ ඒවා හෙන වද බං. කැඩෙනවා ඉවරයක් නෑ
    Is that you in the picture ?
    No bro. Image from Amazon
    බුම්ප්
    🙂
    ගෙදර තියෙන්නේ plastic bottles. හොඳ නෑ බං ඒවා
    Titus eka thibba, Habai ithin stainsteel walata wada mati walin haduwa ekkata giyoth hodai neda
    ඇයි එහෙම කිව්වේ. 😬හොඳම glass or stainless steel කියනවනේ
    mati eka cool
    ඒකකුත් තියෙනවා
     
    • Like
    Reactions: B.Chat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    මට මෙන්න මේ වගේ වීදුරු හරි stainless steel හරි වතුර storage කරන්න එකක් ගන්න තැනක් කියපන්කෝ ෆ්‍රෙන්ඩ්ස්. ගෙදර පාවිච්චියට.

    41WoNTG+FoL.jpg
    කෑගල්ලේ මොලගොඩ තියනවා ටැප් හයි කරලු එත
     
    • Like
    Reactions: Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කෑගල්ලේ මොලගොඩ තියනවා ටැප් හයි කරලු එත
    නුගේගොඩ මහරගම අවට ගන්න තැනක් දන්නවද මචන්

    ටයිටස් එකේ බලන්න

    http://www.titusstores.com/
    Tea urns කියල නම් එකක්‌ තියෙනව.

    ඒව තියෙන්නෙ තේ දාන්න විතරද බන්
    ------ Post added on Jan 14, 2024 at 10:02 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නුගේගොඩ මහරගම අවට ගන්න තැනක් දන්නවද මචන්


    Tea urns කියල නම් එකක්‌ තියෙනව.

    ඒව තියෙන්නෙ තේ දාන්න විතරද බන්
    ------ Post added on Jan 14, 2024 at 10:02 AM
    තේ ම දාන්න ඕනෙ කියල එකක් නෑනෙ බන් :lol:

    උන්ගෙ කොලිටි බඩු තියනව. අපේ ගෙදර වතුර ෆිල්ටරයක් තිබ්බා අවුරුදු 20කට වඩා වැඩී