අලුතෙන් කාපට් කරපු පාරක ගිහින් වාහනේ ගන්න දෙයක් නෑ. තාර වැදිල දොරේ ඉදන්.
මොනාද කරන්න පුලුවන් මෙවා යවන්න.
හූරල යව්ව ටිකක් නියපොත්තෙන්.
wd4o spray karala redi kallakin pihadanna, huranna yanna epaKohomada use karanne
Car wash ekakata daana. Un chemical ekakin yawai.
kerozin/petrol dala spray karahan + pressure wash.
poddak lawata niyapotten yawwa bn. Dot dot tibbepissekne niyapotten huranne
petrol/tinner/alchochol/ lamputel walata yanawa ban
wd40 hodai mamat gahala tynawa
wd4o spray karala redi kallakin pihadanna, huranna yanna epa