Tar Remover

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අලුතෙන් කාපට් කරපු පාරක ගිහින් වාහනේ ගන්න දෙයක් නෑ. තාර වැදිල දොරේ ඉදන්.
    මොනාද කරන්න පුලුවන් මෙවා යවන්න.

    හූරල යව්ව ටිකක් නියපොත්තෙන්.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අලුතෙන් කාපට් කරපු පාරක ගිහින් වාහනේ ගන්න දෙයක් නෑ. තාර වැදිල දොරේ ඉදන්.
    මොනාද කරන්න පුලුවන් මෙවා යවන්න.

    හූරල යව්ව ටිකක් නියපොත්තෙන්.

    හූරන්න එපා. පේන්ට් එක සවුත්තු වෙන්න පුලුවන්. කරන්න දෙයක් නම් දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Car wash ekakata daana. Un chemical ekakin yawai.

    or භූමිතෙල් (kerosene)
    ------ Post added on Jan 4, 2022 at 8:09 AM
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Car wash ekakata daana. Un chemical ekakin yawai.

    ඔව් ඒක හරි, ඒත් තරමක් හොයලා බලලා හොඳට කරනවා කියන තැනකට දාන්න. සමහරු එක එක කෙමිකල් හලනවා, වැලි තියන පරන රෙදි කෑලි වලින් පිහිනවා, තදට අතුල්ලනවා. අන්තිමට තිබ්බටත් වඩා පේන්ට් එකත් සවුත්තු වෙන්න ඉඩ තියනවා.
     
    • Like
    Reactions: NRTG

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    914
    113
    Tar remove karanna kerosine danawa body wash karana un, samaharu kiyanawa kerosine honda nea kiyala , Un kiyanawa ehema nea kiyala
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Tar removers thiyenawa neda.. Wurth, 3M car wash wala thiyenawa.. spray karala 5mins wage thiyala hodala arinna
     
    • Like
    Reactions: NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    kerozin/petrol dala spray karahan + pressure wash.

    Service center ekakata aran giya. Un kerozin dala presure wash karala damma.
    Wax ekak karanna weida dan 🥲

    pissekne niyapotten huranne
    petrol/tinner/alchochol/ lamputel walata yanawa ban
    poddak lawata niyapotten yawwa bn. Dot dot tibbe
    ------ Post added on Jan 4, 2022 at 1:33 PM

    wd40 hodai mamat gahala tynawa

    Meka use karanna epa kiwane service center eken ahuwama. Paint ekat ekka yanawalu.

    Un kerozin dala yawwa.
    Dan gedara awama thama dakke wax ekakut karanna onelu neh kerozin dammama.🥲
    ------ Post added on Jan 4, 2022 at 1:34 PM

    wd4o spray karala redi kallakin pihadanna, huranna yanna epa

    Wax karanna oneda eta passe?
    ------ Post added on Jan 4, 2022 at 1:56 PM
     
    • Like
    Reactions: Cenon